Invisible Internet (Deep Web)

Status
Not open for further replies.

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මේක බලන්න මම පැහැදිලි කරලා ඇති TOR, FLASH අතර වෙනස. Flash එක වැඩ කරන්නේ වෙනමම process එකක් නිසා user ගේ IP Hide කරන්නේ නෑ එතකොට ඒක unsafe.

cP8JvPq.png
 
Flash Block කරන්න ඕනේ මොකද Flash වැඩ කරන්නේ වෙනමම Process එකක් හැටියටයි එතකොට ඒකේ packets යන්නේ වෙනමමයි Tor browser එක හරහා නෙවෙයි. හොදම වැඩේ download කරලා බලන එකයි.

idm එකෙන් download කරන කොට play කරන්න වෙනවනෙ:baffled::baffled:
play නොකර idm වලින් download කරන විදිය කියල දෙන්න කෝ................
 

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    Virtual PC ඕනේ නෑ VPN එකක් Install කරලා (Romanian VPN තියෙනවා Free) ඊට පස්සේ Tor දාගන්න මතක ඇතුව JavaScript block කරන්න, Flash Block කරන්න, Java Block කරන්න ඊට පස්සේ යන්න නමුත් කිසිම addon එකක් දාගන්න එපා, කිසිම File එකක් බාන්න එපා. බානවා නම් EXE File , Batch File බාන්න එපා, Video, Movie file බෑවට කමක් නෑ. නමුත් Word files බාන කොට පරිස්සමෙන් ඒකේ ඇතුලේ Macros, Links තියෙන්න පුලුවන්.

    mama VPN (Hotspot Shield) eka try kara bn, eth VPN eka haraha TOR Network ekata connect wenna be, connect wenne ne, Flash walin direct connection hadenawa neda Client machine ekai Server machine ekai athara
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ජේමිස්බන්ඩා007;16704854 said:
    idm එකෙන් download කරන කොට play කරන්න වෙනවනෙ:baffled::baffled:
    play නොකර idm වලින් download කරන විදිය කියල දෙන්න කෝ................

    IDM එකෙන් download කරන්න එපා මම කලින් කිව්වා වගේ කිසිම addon එකක් දාන්න එපා. IDM එකෙන් download කරනවා කියන්නේ උන්ගේ addon එකක් දාන්න වෙනවා කියන එකයි එතකොට privacy එකක් නෑ. download කරන කොට firefox හරහාම download කරන්න (tor browser එක)

    mama VPN (Hotspot Shield) eka try kara bn, eth VPN eka haraha TOR Network ekata connect wenna be, connect wenne ne, Flash walin direct connection hadenawa neda Client machine ekai Server machine ekai athara

    vpnbook බලන්න. ඔව් Flash වැඩ කරන්නේ වෙනම process එකක් විදියටයි browser එකේ තිබ්බට එතකොට ඒක packets pass කරන්නේ ඒක හරහායි server එකට. ඒක tornetwork එකට connect වෙන්නේ නැති නිසා කෙලින්ම client-server direct connect වෙනවා එතකොට අපි මාට්ටු.
     
    Status
    Not open for further replies.