Invisible Internet (Deep Web)

Status
Not open for further replies.

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    ඔව් නමුත් මම හිතන්නේ ඕවා හදන එවුන් පස්සේ යන එකයි හොද නැතුව බලන එවුන් පස්සේ යනවා කියන්නේ හරියට ගස වෙනුවට ගසේ අතු කපනවා වගේ වැඩක්. දැන් බලන්න FBI එකෙන්ම Child Porn DeepWeb එකට දාලා තියෙනවා උන් ඒවා දාලා බලන එවුන්ව අල්ලගෙන යනවා. මම හිතන්නේ ඒක වැරදියි. ඕනෙම එකෙක් ඕනෙම දෙයක් බලනවා Online තියෙන කොට. කරන්න ඕනේ දේ Video එක හදපු ඒකාගේ පස්සේ ගිහින් ඌව අල්ලන එකයි, ළමයගේ දෙමව්පියන්ට අවවාද කරලා ළමයි හදාගන්න කියන එකයි කරන්න ඕනේ. නමුත් ඉතින් බටහිර ළමයි දෙමපියන්ගේ දේවල් අහන්නේ නෑ නේ උන් තමන්ට ඕන දේ කරනවා. ඉතින් උන් තව තව මේ වගේ ඒවාට සහභාගි වෙනවා එතකොට උන් හදන නිසාම කොටසක් බලනවා එතකොට Child Porn කියන එක නවතින්නේ නෑ. දැන් ලංකාවේ Child Porn කියලා දෙයක් නෑ තිබුනත් බොහෝම කලාතුරකින් වෙන දෙයක් මොකද අපේ රටේ ළමයින්ට ගහලා බැනලා දෙමපියන් හදාගන්නවා, ළමයිනුත් දෙමව්පියන් කියන එක අහනවා ඉතින් ළමයි නොමග යනවා අඩුයි නමුත් බටහිර එහෙම නෑ.


    අම්මව හදාගන්න බැරුව කොහොමද බං ලමයි හදාගන්නේ.!!!
    චෙක් රටේ තමයි වැඩියෙන්ම ඔය වගේ වැඩ වෙන්නේ! :dull::dull::dull:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    tor browser eken giya kiyala ape activities track karanna ba neda? :confused:

    පුලුවන් මේ ළගදි JavaScript exploit එකක් තිබිලා අහුවුනාත් එක්ක. මම දන්නේ නෑ තව තියෙන්න පුලුවන් කෝකටත් විශ්වාස කරන්න එපා . :no:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,504
    98,449
    113
    tor browser eken giya kiyala ape activities track karanna ba neda? :confused:

    puluwan api yane Original IP eken tor lage network ekata connect wela, unge server wala ape Original IP eka save wenawa, oya VPN walin unath scurity issues awith iluwoth un denawa. giya path eka del kare ne kiyane badu sure moken giyath hoya gana puluwan.
    tor godak welawata use karane api wage search karana wiratak use karana un.monwa hari loku dekata use karana oni nan oka hari yane ne.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    කොස්තාපල්;16692907 said:
    dan api oya site walata giyoth patta caseda ban?

    නිකන් ගියා කියල කේස් නෑ මම දන්න තරමට... නමුත් ගනුදෙනුකලොත් කේස් වෙයි.. ඒවගේ පෙඩෝ පෝන් එහෙම බැලුවොත් කේස් වෙයි..
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    නිකන් ගියා කියල කේස් නෑ මම දන්න තරමට... නමුත් ගනුදෙනුකලොත් කේස් වෙයි.. ඒවගේ පෙඩෝ පෝන් එහෙම බැලුවොත් කේස් වෙයි..

    tor nikan install karagattoth case da? :dull: e kiyanne tor walin ape email ananamana accounts unta ganna puluwanda ban :nerd:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    :dull: ehenam awlak na poddak visit parak daanna one ban oye tor kiyanne IP change wena magulakda? nattam wenama browser ekakda bn?

    Tor eken karanne ubawa track karanan bariwenna adrass nathi horapaarawalwalin geniyana ekathamai..
    namuth hAma waddata ihalin thawath honda waddek innawaa...
    akata karanna deyak naa.. podi unge sex video balanna yanna epaa..
    mama dakka site thogayak ehema awa.. ekak dekak horen arala baluwa..
    thanikara podi podi un namuth unwath ara loku unwage pole dance karanwa wage bikini dala wage andala chater karala... owata nogihin karana deyak karapan...
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Tor eken karanne ubawa track karanan bariwenna adrass nathi horapaarawalwalin geniyana ekathamai..
    namuth hAma waddata ihalin thawath honda waddek innawaa...
    akata karanna deyak naa.. podi unge sex video balanna yanna epaa..
    mama dakka site thogayak ehema awa.. ekak dekak horen arala baluwa..
    thanikara podi podi un namuth unwath ara loku unwage pole dance karanwa wage bikini dala wage andala chater karala... owata nogihin karana deyak karapan...

    pawne ban :oo::oo: thanks machow ela :)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    :oo: Server not found

    oya page eka lankawe anduwen block karala akai.

    ටෝර් (Tor) පැල්පිටගේ කලිසම ගලවයි!

    eyyCBp6.jpg


    ඇතැම් රටවල ආණ්ඩු පුවත් වෙබ් අඩවි වලට පිවිසීමට බාධා ඇති කිරීමට කටයුතු කර ඇතත්, වෙනත් 'ක්‍රම සහ විදි' හරහා එම බාධා කල හෝ තහනම් කල වෙබ් අඩවි වලට පිවිසීමට පාඨකයින් යොමුව ඇති බැවින් විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටගේ කර්තව්‍ය අසාර්ථක වී ඇති බව පෙනේ.



    ටෝර් (Tor) සහා හයිඩ් මයි ඈස් (http://www.hidemyass.com/proxy/) වැනි ප්‍රොක්සි වෙබ් අඩවි හරහා එලෙස වාරණය කල වෙබ් අඩවි වලට පිවිසීමට බොහෝ පාඨකයින් වැඩි නැඹුරුවක් දක්වනු ලබයි.

    මේවන විට ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ද නොගොස් බාධා කරන ලද වෙබ් අඩවි සඳහා පිවිසීමට හැකි මාර්ගයන් ප්‍රචලිතව ඇත.

    ටෝර් ඒ අතරින් ජනප්‍රිය එකකි. මෙය ෆයර් ෆොක්ස්, ගූගල් ක්‍රොම් වැනි ම තවත් බ්‍රවුසරයකි.

    මේ මෘදුකාංගය නිපදවීම, වැඩිදියුණු කිරීම සිදුකර ඇත්තේ ඇමරිකානු නාවුක පර්යේෂනාගාරයේ ඔනියන් රවුටිං ප්‍රොජෙක්ට් හි (onion routing project of the U.S. Naval Research Laboratory) තුන්වැනි පරම්පරාවේ වැඩක් ලෙසය.

    එය ඇමරිකානු නාවුක හමුදාව සංවර්ධනය කරනු ලැබුවේ රාජ්‍ය සංනිවේදනයේ ආරක්ෂාව සඳහාය.

    වර්තමානයේ එය සාමාන්‍ය ජනතාව අතර මෙන්ම හමුදා, මාධ්‍යවේදීන්, නීතිවේදීන් හා සමාජ ක්‍රියාධරයන් වැනි විවිධ පුද්ගලයන් විසින් භාවිතා කරනු ලබයි.

    අදාල මෘදුකාංගය මගින් තමා භාවිතා කරනු ලබන IP ලිපිනය සැඟවීම ද සිදුකරනු ලබන බව එහි නිමැවුම් කරුවෝ සඳහන් කරති.

    මෙය බොහෝ විට තනි පුද්ගලයන් භාවිතා කරනු ලබන්නේ සිය අන්තර්ජාල සේවාවන් සපයනු ලබන සමාගම් විසින් පුවත් වෙබ් අඩවි සඳහා ඇතුල්වීමට බාධා පැමිණවන ලද අවස්ථාවන් වලදීය.

    එසේම සමාජීය වශයෙන් සංවේදී මාතෘකා සන්නිවේදනය සඳහා ද ටෝර් භාවිතා කරනු ලැබේ. උදාහරණ වශයෙන් ලිංගික අපයෝජනයට පත්වූවන්ට හෝ රෝගීන් සඳහා වූ වෙබ් ෆෝරම් හෝ චැට් රූම් සඳහා එසේ භාවිතා කරන බව නිෂ්පාදකයෝ කියති.

    මෙම https://www.torproject.org/download/download-easy.html.en, ලින්ක් එක හරහා ටෝර් (Tor)බාගත කරගත හැකිය.

    පහත අයුරින් එය ඔබේ පරිගණකයට ඇතුළු කර ගැනීමෙන් පසුව ඔබට බාධාකර ඇති වෙබ් අඩවි බාධාවකින් තොරව නැරඹිය හැකිය.
    https://www.torproject.org/projects/torbrowser.html.en#windows ටෝර් ඔබේ පරිඝණකයට ඇතුල්කර ගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් නැරඹිය හැකිය.
     
    Status
    Not open for further replies.