Invoice සහ Receipt ප්‍රශ්නයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    ලංකාවේ නීතියට අනුව "Paid" Seal/Stamp එක ගහපු invoice එකක් invoice එකයි receipt එකයි දෙකම විදිහට භාවිතා කරන්න පුලුවන්ද? වෙන විදිහකට කිව්වොත් "Paid" seal/stamp එක ගහපු invoice එකක් දුන්නොත් receipt එකක් දෙන්න ඕනේ නැද්ද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    Invoice එකට paid ගැහුවම ඇති. ආයෙ රිසිට් නෑ කියල ගැටලුවක් නෑ.

    හරිම ක්‍රමේ නම් ඉතින් රිසිට් එකක් දෙන එක තමා.
    Ok, Thanks