ios 11 buggy

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,106
    15,886
    113
    Colombo
    ZRNHyw2.png
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    kohomada machan performance???

    ඉදලා හිටලා ලැග් එකක් සෙට් උනාලු. නමුත් පරණ එකට වඩා ස්මූත් කිව්වා. අරූ උදෙන්ම ගෙදරින් ගිහින් දවසම ෆොටෝ අරන්, සින්දු අහලා, පාවිච්චි කරලා දැන් 6% වෙද්දී ගෙදර ආවා.

    මගේ 6s Plus එකට නම් ලැග් සෙට් උනේ නෑ. පර්ෆොර්මන්ස් හොදයි.
     

    dixonlk

    Member
    Aug 24, 2017
    167
    9
    0
    මා එලකිරි පුතීල කවුද අයිපෝන් 6 එක update කලේ මොකෝ තත්වේ ,
    තව update කරද්දී තියන්ව files ,hotos,save කරපුව නැතුව යන්වද බන්
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මා එලකිරි පුතීල කවුද අයිපෝන් 6 එක update කලේ මොකෝ තත්වේ ,
    තව update කරද්දී තියන්ව files ,hotos,save කරපුව නැතුව යන්වද බන්


    iTunes/OTA වලින් කලත් අවුලක් වෙන්නේ නෑ. නමුත් iTunes වලින් බැකප් එකක් ගනින් මුලින්ම.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    iPad Pro eka nam smooth run wenawa but iPhone 7 eke nam podi bugs wagayak tiyenawa. Auto Brightness awlak tiyenawa, control center eke wifi bluetooth off kalata off wen na, 3d touch eka podak lag wenawa.