bump
12 එක Performance Improve කරන්නම දීපු අප්ඩේට් එකක්නේ ඒක නිසා පොඩ්ඩක් විතර ස්පීඩ් වෙයි
බීට දාපු එවුන්ගෙ රිවීව් පොඩ්ඩක් බලපන් ශුවර් නැත්නම්
මගෙ ලග තියෙන්නෙ X එකක් ඒක නම් දැනෙන ස්පීඩ් වෙනසක් තියනවා
ස්ක්රොලින් එහෙම පට්ටම ස්මූත් වෙලා, ඒක වෙන ඇප්ස් වලත් හොදට දැනෙන්න තියනවා
ඇනිමේශන් වල ටයිමින් වෙනස් කරලද කොහෙද පොඩි වෙනසක් තේරෙනවා


6s ekata dapan machan slow wenne na.
Update karala kiyannam thathwe 
ela elaElakiri.. Ara uda tiyena video eka baluwata passe dan man update karanna hithuwa ban.Update karala kiyannam thathwe
![]()

Update කරපු ළමයි ඉන්නවනම් කියන්නකෝ ඔයාලගේ phones වල performance එකේ වෙනසක් තියෙනවද කියලා...
මම තාම පාවිච්චි කරන්නේ 6S එකක්. මම ඕක දැම්මොත් slow වෙයිද කියලා බයයි.![]()
Update kala machan.. Elakiri wage wedaela ela![]()
mageth 6s machan. dan kalinta wada fast. update karapan. habai space eka chuttak wadiyen yanawa
baya nathuwa update karapan 1.7GB wage thiyenawa ,Mama update kala 6S ekak aulak na Speed eka wadi wenadata wada
onna math update kala. Smooth gathiyak tiyenawa thama kalin ta wada.. දිග මනින්නත් පුළුවන් නේ...![]()
update ekanam ela,
Camera, Keyboard eka ehema ikmanta load weanwa kiyala therenawa.
+ Memoji patta athal. imessage walin memoji hadala vidio save karala athal gana puluwan hodata... lol
battery eka nam poddak ikmanata bahinawa wage ban kalinta wada.
ubalageth ehemada?

Ade mata hithuna ban eka.. Poddak e wage scene ekak tiyenawa.![]()