iOS 12 update

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Update කරපු ළමයි ඉන්නවනම් කියන්නකෝ ඔයාලගේ phones වල performance එකේ වෙනසක් තියෙනවද කියලා...

    මම තාම පාවිච්චි කරන්නේ 6S එකක්. මම ඕක දැම්මොත් slow වෙයිද කියලා බයයි. :rolleyes:
     
    • Like
    Reactions: Rummy678

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    12 එක Performance Improve කරන්නම දීපු අප්ඩේට් එකක්නේ ඒක නිසා පොඩ්ඩක් විතර ස්පීඩ් වෙයි
    බීට දාපු එවුන්ගෙ රිවීව් පොඩ්ඩක් බලපන් ශුවර් නැත්නම්
    මගෙ ලග තියෙන්නෙ X එකක් ඒක නම් දැනෙන ස්පීඩ් වෙනසක් තියනවා

    ස්ක්‍රොලින් එහෙම පට්ටම ස්මූත් වෙලා, ඒක වෙන ඇප්ස් වලත් හොදට දැනෙන්න තියනවා
    ඇනිමේශන් වල ටයිමින් වෙනස් කරලද කොහෙද පොඩි වෙනසක් තේරෙනවා
     
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63

    Thanks man! Rep added

    Ela machan balannam. Thanks :yes::yes:

    Thanks for sharing machan!
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    Update කරපු ළමයි ඉන්නවනම් කියන්නකෝ ඔයාලගේ phones වල performance එකේ වෙනසක් තියෙනවද කියලා...

    මම තාම පාවිච්චි කරන්නේ 6S එකක්. මම ඕක දැම්මොත් slow වෙයිද කියලා බයයි. :rolleyes:

    baya nathuwa update karapan 1.7GB wage thiyenawa ,Mama update kala 6S ekak aulak na Speed eka wadi wenadata wada
     
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    onna math update kala. Smooth gathiyak tiyenawa thama kalin ta wada.. දිග මනින්නත් පුළුවන් නේ... :P
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Update kala machan.. Elakiri wage weda :D

    You must spread some Reputation around before giving it to csaranga46 again.

    mageth 6s machan. dan kalinta wada fast. update karapan. habai space eka chuttak wadiyen yanawa

    Thanks!!! Rep added guys

    baya nathuwa update karapan 1.7GB wage thiyenawa ,Mama update kala 6S ekak aulak na Speed eka wadi wenadata wada

    Thanks!!! Rep added guys
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    update ekanam ela,
    Camera, Keyboard eka ehema ikmanta load weanwa kiyala therenawa.
    + Memoji patta athal. imessage walin memoji hadala vidio save karala athal gana puluwan hodata... lol
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    I’m using a 6S+ no issue. But make sure to update iTunes if you download necessary updates via iTunes. Otherwise you may get an error msg while updating the phone.