IOS Develope & MacBook Pro buying help

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම ගන්න ඉන්නෙ 15.4 Inch 2.2GHz quad-core Intel Core i7 processor (Turbo Boost up to 3.4GHz) with 6MB shared L3 cache, 256GB SSD එක.. Ikman.lk තියෙන ඒවා Sealed Pack with International Warranty.. International Warranty තියෙනම් BtOption.com එකෙන් warranty clam කරනන් පුලුවන් ඇති සමහරවිට..

    kiyatada tiyenne gana ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo

    මචං උබත් යූස් කරන්නෙ ඒ ලැප් එකමද? එල එල.. කොහොදම භාණ්ඩෙ හොදයිද? ස්පීඩ් එක එහෙම හොදයිද? IOS & Android Dev සහ Professional Video Editing වලට ලැප් එක ප්‍රමාණවත්ද? මචං අවශ්‍යතාවයක් උනොත් Windows Dual Boot ගහන්න පුලුවන්ද? එහෙම Dual Boot කරොත් warranty අවුලක් යනවද?

    ලැප් එක පට්ටම සිරා පට්ට ස්පීඩ් ෆෝස් ටච් තියන ට්‍රැක් පැඩ් එක තියනවා ඒක එහෙම පට්ට
    මම දැනට යූස් කරන්නෙ iOS and Android Development වලට තමයි කිසිම අවුලක් නැතිව යූස් කරන්න පුලුවන්
    මම ලොකුවට වීඩියෝ එඩිටින් නම් කරන්නෙ නැහැ බට Blender වලින් 3D modling සහ Unity 3d යූස් කරනවා එවා පට්ටෙම වැඩ

    පොඩි පොඩි වීඩියෝ එඩිට් දෙක තුනක් කරා ඒවා නම් කිසි අවුලක් නැතිව කරගත්තා

    ඩුවල් බූට කරන්නෙ ඇපල් එකෙන දෙන ක්‍රමේකින්මයිනේ (Using Bootcamp) ඒක නිසා කිසිම අවුලක් වෙන්නෙ නැහැ වොරන්ටි වලට

    ගොඩක් දුරට වින්ඩෝස් ඕන වෙන්නනෙ වින්ඩෝස් වලට විතරක්ම තියන සොෆ්ට්වෙයා රන්කරන්න විතරයි (Visual Studio වගේ)
    ගත්තට පස්සෙ බලපන් වින්ඩෝස් දාන අදහස අතඇරලා දාවි(visula studio වග් ඒවා ලොකුවට යූස් කරන්නෙ නැත්නම්) මොකද වින්ඩෝස් සොෆ්ට්වෙයා වලට ඕන තරම හොද Alternatives තියනවා
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    apple care warranty eka thiyenawa nam Future World, Abans, BT Options, Softlogic oni ekakin claim karanna puluwan.. puluwan nam extended protection plan ekath ganna.. ethakota 3 years global repair coverage for both parts and labor hamba wenawa..
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha

    kohomada ban eka ganne? kiyak yanawada?
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    ලැප් එක පට්ටම සිරා පට්ට ස්පීඩ් ෆෝස් ටච් තියන ට්‍රැක් පැඩ් එක තියනවා ඒක එහෙම පට්ට
    මම දැනට යූස් කරන්නෙ iOS and Android Development වලට තමයි කිසිම අවුලක් නැතිව යූස් කරන්න පුලුවන්
    මම ලොකුවට වීඩියෝ එඩිටින් නම් කරන්නෙ නැහැ බට Blender වලින් 3D modling සහ Unity 3d යූස් කරනවා එවා පට්ටෙම වැඩ

    පොඩි පොඩි වීඩියෝ එඩිට් දෙක තුනක් කරා ඒවා නම් කිසි අවුලක් නැතිව කරගත්තා

    ඩුවල් බූට කරන්නෙ ඇපල් එකෙන දෙන ක්‍රමේකින්මයිනේ (Using Bootcamp) ඒක නිසා කිසිම අවුලක් වෙන්නෙ නැහැ වොරන්ටි වලට

    ගොඩක් දුරට වින්ඩෝස් ඕන වෙන්නනෙ වින්ඩෝස් වලට විතරක්ම තියන සොෆ්ට්වෙයා රන්කරන්න විතරයි (Visual Studio වගේ)
    ගත්තට පස්සෙ බලපන් වින්ඩෝස් දාන අදහස අතඇරලා දාවි(visula studio වග් ඒවා ලොකුවට යූස් කරන්නෙ නැත්නම්) මොකද වින්ඩෝස් සොෆ්ට්වෙයා වලට ඕන තරම හොද Alternatives තියනවා

    Thanks machan
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machan mama futer world ekata call kara.. MacBook stock iwarailu.. thawa 3 or 4 week withara yanawa kiwwa Mac enna.. mama hithanne aluthin release wenna thiyena Mac eka nisa parana stock clear karala, aluth stock ekak ewi new price ekka..

    machan mamath 4 weeks hitiya ungegn ganin machan cause unge PREMIUM badge ekak awilla tiyenwa apple store ekath ekka ekai unge service eka supiri and machan unge badu patas gaala sell wenwa ekai mamath 1 month hitiya :) nattam aa BT ungegn ganna thibba unge ehchcara hari na service eka :no:
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    machan mamath 4 weeks hitiya ungegn ganin machan cause unge PREMIUM badge ekak awilla tiyenwa apple store ekath ekka ekai unge service eka supiri and machan unge badu patas gaala sell wenwa ekai mamath 1 month hitiya :) nattam aa BT ungegn ganna thibba unge ehchcara hari na service eka :no:

    ube lap eke spec kohomada ban? price eka?
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ube lap eke spec kohomada ban? price eka?

    MacBook Pro (Ratina, 15-inch, Mid 2015)
    2.G Ghz intel core i7 (up to 3.7)
    16 GB RAM
    500 GB SSD
    AMD Radeon R9 M370X 2014MB (2GB Dedicate VGA)
    Track pad scene ekath tiyenawa :)

    Futureworld
    Rs. 367,000/=

    Munge stock awa eka parak mata un call kra stock awa ganna puluwan kyla mama passe after 3 days walin call karama stock iwara una kiwwa unge sells an service eka hodai machan ekai mama ungen gannama hitiye,

    Mama graphic / video / app design etc hemadema krna kenek mata meka highly recommed karanna puluwan

    Ratina display nisa pattama patta quality machan :) no color shadings
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    And godak un ke gahuwata softwares na salli deela ganna one kyla ehema scene ekak na machan ONA THARAM Softwares tiyenwa crack ekka hari easy install karanna windows walatath wada easy
     
    machan uba customize karalada gathte lap eka?

    ela machan.. mamath maru wenawa mac walata..
     
    මචං Boot Camp කියන්නෙ Virtual PC (VM Ware) වගේ එකක්ද? මචං මට තව ප්‍රශ්ණයක් තියෙනවා.. මම ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් ඩිව්ලොප් කරන්නෙ මගේ Subject වලින් පිට ඉගනගන්න ආස නිසා.. මගේ subject අනුව මට SolidWork, SolidCAM Matlab, MikroC, MPLAB, OrCAD, Altium Designer වගේ ටිකක් ලොකු software යූස් කරන්න වෙනවා.. windows වලදි නම් මේවට ගොඩක් resources ඔිනි.. ඒ නිසා මේවා Boot Camp එකේ වැඩ කරාවිද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මචං Boot Camp කියන්නෙ Virtual PC (VM Ware) වගේ එකක්ද? මචං මට තව ප්‍රශ්ණයක් තියෙනවා.. මම ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් ඩිව්ලොප් කරන්නෙ මගේ Subject වලින් පිට ඉගනගන්න ආස නිසා.. මගේ subject අනුව මට SolidWork, SolidCAM Matlab, MikroC, MPLAB, OrCAD, Altium Designer වගේ ටිකක් ලොකු software යූස් කරන්න වෙනවා.. windows වලදි නම් මේවට ගොඩක් resources ඔිනි.. ඒ නිසා මේවා Boot Camp එකේ වැඩ කරාවිද?

    බූට් කෑම්ප් කියන්නෙ ඩුවල් බූට් කරන එකට, එතකොට නිකන්ම වින්ඩෝස් දුවන ලැප් එකක් වගේ, ඒ විදියටම තමයි සොෆ්ට්වෙයා වලට රිසෝස් යූස් වෙන්නෙ
    ඔය සමහර ටූලස් කෙලින්ම මැක් වලටම තියනවා නේ
    Mathlab
    MPLAB දෙක නම් මමත් මැක් වල යූස් කරනවා
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machan uba customize karalada gathte lap eka?

    ela machan.. mamath maru wenawa mac walata..

    na machan mama tibba widiyata thamai gatte man hithanne na customize karala lankwe ewelema ganna puluwn kiyala because megollo packing pita seal pitin denne machan eka nisa apple store ekenma customize karala thamai meheta ewanne :) mehe agent lata allannawth baha :no::)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචං Boot Camp කියන්නෙ Virtual PC (VM Ware) වගේ එකක්ද? මචං මට තව ප්‍රශ්ණයක් තියෙනවා.. මම ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් ඩිව්ලොප් කරන්නෙ මගේ Subject වලින් පිට ඉගනගන්න ආස නිසා.. මගේ subject අනුව මට SolidWork, SolidCAM Matlab, MikroC, MPLAB, OrCAD, Altium Designer වගේ ටිකක් ලොකු software යූස් කරන්න වෙනවා.. windows වලදි නම් මේවට ගොඩක් resources ඔිනි.. ඒ නිසා මේවා Boot Camp එකේ වැඩ කරාවිද?

    machan ube oye softwares walata wada godak premium ewa IOS wala tiyenwa and yes poddak balanna mac os walata e softwares hadalath athi un.
    mama winebottler kyla ekak use karawa .exe run karanna :)

    Mama godakma machan UI/UX design karanwa me dawas wala igenagannwa ewata pattama apps tiyenwa machan loweth na interface ekai workflow ekai patta easy mage nam agian windows wlata interesting ekak na machan :) imac ekakuth ganna plan karan innwa :)

    Mama
    Adobe collection ekama use krnwa Specially After effect / 3D max / cinema 4D element 3D wage godak loku apps plugins use krnwa ithin machan awlak nam kynna attema na :)