hackintosh ekak gaha ganin. laksha 2k withara ithurui
ඒ වුනාට ප්‍රොෆෙශනල් ලෙවල් වැඩ කරනවා නම් ඔරිජිනල් මැක් එකක් තියන එක ගොඩක් වටිනවා
මගේ ලගත් හැකින්ටොශ් එකක් තියනවා ගොඩක් වෙලාවට ඒක පට්ටම ස්ටේබල් සපෙක් කම්පෙයා කරොත් හැකින්ටොශ් එක මැක්බුක් එකට වඩා හොදයි ඒත් ප්‍රැක්ටිකලි මැක්බුක් එක ෆාස්ට් කියලා තමයි දැනෙන්නෙ
අප්ඩේට් එහෙම ආවට පස්සෙ එකසැරේම අප්ඩේට් කරන්න බයයි මොකද මොනවා වැඩ කරන්නෙ නැති වෙයිද දන්නෙ නැහැ
මගේ නම් Nvidia ග්‍රැෆික් කාඩ් එකක් තියනවා ඒකට Nvidia එකෙන් වෙබ ඩ්‍රයිවර් එක අප්ඩේට් කරනකන් OS අප්ඩේට් දාන්න බැහැ මොකද OS එක අප්ඩේට් කරපු ගමන් ග්‍රැෆික් කාඩ් එක වැඩ කරන්නෙ නැතිව යනවා Nvidia අප්ඩේට් එක එනකන් ඉන්න වෙනවා
අනෙක XCode සහ Android Stuido මැක්බුක් එකේ මාරම ෆාස්ට්, හැකින්ටොශ් එකේ සිමියුලේටර් එහෙම ස්ලෝ
Blender Rendering එහෙම නම් හැකින්ටොශ් එකේ GPU රෙන්ඩරින් දාල රෙන්ඩර් කරාම මැක්බුක් එකට වඩා ෆාස්ට්
hackintosh ekak gaha ganin. laksha 2k withara ithurui
Hariyata tweek Kara gaththoth MacBook level ekatama ganna puluwan Wei ban
NEMISIS, MCP 13 inch eka thama ganna wenne bro.. salli madi 15 inch eka ganna.. 13 inch eke processor eka awulak wewida dev walata..ram eka 16GB walata update karala gaththoth..
නැහැ එහෙම නම් අවුලක් වෙන්නෙ නැහැ, දැන් අලුත් එක ආපු නිසා පරන මොඩල් එක ඔයාගෙ බජට් එකට ගන්න පුලුවන් වෙයිද කියලා බැලුවෙ නැද්ද
සාමාන්‍යෙන් BT එකේ එහෙම අලුත් එක ආවම පරන එක අඩුවට දෙනවා 30ක් 40ක් අඩුවෙන් ගන්න පුලුවන්
මචං Boot Camp කියන්නෙ Virtual PC (VM Ware) වගේ එකක්ද? මචං මට තව ප්‍රශ්ණයක් තියෙනවා.. මම ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් ඩිව්ලොප් කරන්නෙ මගේ Subject වලින් පිට ඉගනගන්න ආස නිසා.. මගේ subject අනුව මට SolidWork, SolidCAM Matlab, MikroC, MPLAB, OrCAD, Altium Designer වගේ ටිකක් ලොකු software යූස් කරන්න වෙනවා.. windows වලදි නම් මේවට ගොඩක් resources ඔිනි.. ඒ නිසා මේවා Boot Camp එකේ වැඩ කරාවිද?
oya software use karanna nam aniwa windows danna wenawa. hakintosh ekak hada ganin machan nathnam solid works ehema karankota epa wei

මම අද Apple MacBook Pro 13" එකක් ගත්තා..
kohenda? price? touch bar ekada?
hodata wada karanna puluwan hackintosh ekak kiyak withara wenawada machan?
Hackingtosh stable machan n maha loku lag ekak na
uba thama igenaganna nisa hackingtosh thamai best bet eka... asawata gannawa nam mPro ekak ganin... 