ඇපල් මැෂිමක් ගණන් වැඩී වගේ නම් තව ඔප්ෂන් එකක් තියනවා. සාමාන්‍ය PC එකක iATKOS/හැකින්ටොෂ් දාගන්න පුලුවන්. සමාන්‍ය ඇපල් එකක් වගේම රන් කරන්න පුලුවන්. ගැලපෙන හාඩ්වෙයා බලල එසෙම්බල් කරගන්න ඕනෙ. මූලික වියදමත් අඩුයි. නඩත්තු වියදමත් අඩුයි.
http://iatkos.me/
HCL
http://iatkos.me/iatkos-ec-hcl.html
1k yai ban wadima unoth.. boru wada karanna epa macbook pro ekak danma aran ekath loan ekak dala machan!Hackingtosh stable machan n maha loku lag ekak na
uba thama igenaganna nisa hackingtosh thamai best bet eka... asawata gannawa nam mPro ekak ganin...
![]()
me specs tike gana poddak mehe check karala balapan machan
https://www.tonymacx86.com/buyersguide/october/2016#CustoMac_Pro
හැකින්ටොශ් ස්ටේබල් තමයි ඒ කම්පෙටිබල් පාට්ස් අරන් හැදුවොතින් විතරයි, ලැප්ටොප් එකක් ඒ තරම් ස්ටේබල් වෙන්න හදන්න හරිම අමාරුයි,
ඉගෙනගන්න කාලෙ නම් හැකින්ටොශ් එකක් තියන එක හොදටම ඇති ඒ උනාට ප්‍රොෆෙශනල් වැඩ කරනවා නම් මැක්බුක් එකක් ගන්න එක තමයි හොද
මගෙ ලග කම්පෙටිබල් පාට්ස් අරන් හදපු හැකින්ටොශ් එකක් තියනවා මෙන්න මේ ස්පෙක්
Core i7 3rd Gen 3770K (3.5GHz, 4 Cores, With Hyper Threading)
Gigabyte Z77x-UD3H
Nvdia GTX 970
16 GB RAM
Samsung 850 Evo 250GB SSD
Mid 2015 මැක්බුක් ප්‍රෝ රෙටිනා එකකුත් තියනවා ඒකෙ ස්පෙක් මෙහෙම
Core i7 4770HQ Mobile CPU (2.2GHz, 4 Cores, No Hyper threading)
CPU Graphics
16GB RAM
256GB SSD
මේ දෙක ගත්තම මගේ ඩෙස්ක්ටොප් එකේ ස්පෙක් හොදයි ඒ උනාට යූස් කරද්දි මැක් එක පට්ටම ෆාස්ට්, හැකින්ටොශ් එකට SSD එක ගහන්න කලින් බූට් වෙන්න එහෙම මාර වෙලාවක් යනවා දැන්නම් ටිකක් හොදයි ඒත් මැක්බුක් එකත් එක්ක බලද්දි ගොඩක් වෙලා යනවා, මැක්බුක් එකේ එන SSD එක මාරම ෆාස්ට්, PCI Express Custom SSD එකක් එන්නෙ, ඒ වගේ එකක් අපි ගන්නවා නම් ගොඩක් හයි එන්ඩ් SSD එකක් ගන්නවෙනවා ඒකක් මෙහෙ 40-60 අතර ගානක් වගේ වෙනවා
මම නිතරම වැඩ කරන XCode, Android Studio, iOS Simulators, Android Emulators එහෙම මැක්බුක් එකේ මාර ඉක්මනට ලෝඩ් වෙනවා සහ මාර රෙසපොන්සිවි, හැබැයි හැකින්ටොශ් එකේ ඒවා ඉතින් මැක්බුක් එක තරම් ෆාස්ට් නැහැ. හැබැයි ඩිරෙක්ටලි CPU/GPU පවර් එක උඩ ඩිපෙන්ඩ් වෙන රෙන්ඩරින් ටාස්ක් වගේ ඒවා හැකින්ටොශ් එකේ ස්පීඩ්
අනික හැකින්ටොශ් එක අප්ඩේට් කරන්න කලින් හොදට හොයලා බලන්න ඕන මොකද Nvidia කාඩ් එක වැඩ කරන්නෙ Nvdia Web Driver එකෙන්,OS අප්ඩේට් එකක් ආවම දාන්න බැහැ Nvdia අප්ඩේට් එක එනකන් ඉන්න ඕනෙ, ඔය වගේ අවුල් තියනවා හැකින්ටොශ් වල
Hackingtosh stable machan n maha loku lag ekak na