iOS Update karanna dannawada ? (හෙල්ප් එකක් දියල්ල)

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
iOS Update karanna dannawada ? (හෙල්ප් එකක් දියල්ල)

ෆෝන් එක අප්ඩේට් කරන්න කියල බැලුවෙ.
හොද හොද සොෆ්ට්වෙයා මුකුත් 4.1 වලට සපෝට් නෑ.
අපිට පුලුවන්ද 5.1.1 වලට නැතුව 5.0.1 ට අප්ඩේට් කරන්න ?
මොකද තාම 5.1.1 ජේල්බ්‍රේක් කරන්න බෑ නේද ?
අප්ඩේට් කරන්නෙ iTunes වලින් ද ?
අපේ contacts ඩිලීට් වෙන එක නැති කරන්න සිම් එක ගලෝල අප්ඩේට් කලාට කමක් නැද්ද .?
backup කරන්නෙ කොහොමද ?

මගෙ අන්ලොක් කරපු ලොක් 3gs එකක් තියෙන්නෙ. ආයෙ ෆෝන් එක ලොcක් වේද අප්ඩේට් කලොත් ?

OS : 4.1(8B117)
firmware :06.15.00

හෙල්ප් එකක් දියල්ල :(
 

BAP

Member
Jan 13, 2008
21
0
0
Machan i phone 1kak jailbreak karana krama 2k thiyenawa...
1)Tethered Jailbreak
2)Untethered Jailbreak

Tethered Jailbreak – this means that if you EVER reboot, restart or lose power to your device post jailbreak, then you will need to boot your device up connected to a computer to enable the Jailbreak functions to work. The device itself will boot up normally without this ‘tethered’ connection, however, all Jailbreak features will be disabled, and also due to the aforementioned changes in architecture, some native iOS services will also cease to function, with the most prominent being mobile Safari browser. This is not as daunting as it seems, as the Jailbreak tool will generally have ‘boot as tethered’ option which simply patches the kernel again (temporarily until next reboot) and boots the device up.

Untethered Jailbreak – As you might imagine this is the reverse of the information above. An untethered Jailbreak is what we aspire to, and is the ‘ideal’ solution. It means that once the kernel has been patched and the Jailbreak procedure is complete, you can power down, hard reset or reboot your device as often as you like without issue. This type of Jailbreak is considered the ideal for many tangible reasons, but one which affects most Cydia users is that many of the tweaks available through Cydia require the device to be rebooted after installation, this becomes increasingly annoying if you need to perform a tethered boot each time.

Untethered Jailbreak 1ka thamaa hoda kramaya i phone 1kak jailbreak karanawanam.but 5.1 Jailbreak karan ne Tethered Jailbreak vidihata..

5.1.1 thamaa Untethered Jailbreak karan na puluwan.
aaka karan heti balan na may link 1ka ta yan na..
http://gdeluxe.com/absinthe-jailbreak-untethered-download-links/

mulin ma oyaa phone 1ka 5.1.1 walata update kara gan na.
eeta passe site 1k thiyena vidihata karan na..
gameak ne..
 

gunner4life

Member
Jul 23, 2009
24
1
0
CMB
ෆෝන් එක අප්ඩේට් කරන්න කියල බැලුවෙ.
හොද හොද සොෆ්ට්වෙයා මුකුත් 4.1 වලට සපෝට් නෑ.
අපිට පුලුවන්ද 5.1.1 වලට නැතුව 5.0.1 ට අප්ඩේට් කරන්න ?
මොකද තාම 5.1.1 ජේල්බ්‍රේක් කරන්න බෑ නේද ?
අප්ඩේට් කරන්නෙ iTunes වලින් ද ?
අපේ contacts ඩිලීට් වෙන එක නැති කරන්න සිම් එක ගලෝල අප්ඩේට් කලාට කමක් නැද්ද .?
backup කරන්නෙ කොහොමද ?

මගෙ අන්ලොක් කරපු ලොක් 3gs එකක් තියෙන්නෙ. ආයෙ ෆෝන් එක ලොcක් වේද අප්ඩේට් කලොත් ?

OS : 4.1(8B117)
firmware :06.15.00

හෙල්ප් එකක් දියල්ල :(

If you have not saved your SHSH blobs via Tinyumbrella you cant update to 5.0.1, the signing period is over trough itunes now.
you have a ipad basedband firmware 3GS. so you can update to 5.1.1 and jailbreak via absinthe or Redsn0w. and unlock via ultrasn0w.

Please visit this and read BEFORE you update and unlock

http://www.iclarified.com/tutorials/iphone/index.php
 

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ