ip එක වෙනස් වෙනවද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    ip එක වෙනස් වෙනවද??

    අද ip එක නිසා මාර චාටර් එකක් උනා, අපේ අයි පී එක සැරෙන් සැරේට වෙනස් වෙන්නෙ නැද්ද??
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Dynamic නම් වෙනස් වෙනව. හැබැයි කම්පනි වගේ network එකක නම් ගොඩක් වෙලාවට LAN IP එකක් statically assign කරල තියෙන්නෙ.

    Static IP එකක් සල්ලි දීල අරගෙන නම් ඒත් වෙනස් වෙනව.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඇයි ඔයා වෙන එකක් අවුරුද්දට ගෙදරට ආපු නෑයො ඉස්සරහා කියලා නා කියා ගත්තද සබන් නැතුවම :rofl:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Dynamic නම් වෙනස් වෙනව. හැබැයි කම්පනි වගේ network එකක නම් ගොඩක් වෙලාවට LAN IP එකක් statically assign කරල තියෙන්නෙ.

    Static IP එකක් සල්ලි දීල අරගෙන නම් ඒත් වෙනස් වෙනව.

    Static IP වලත් IP වෙනස් වෙනවද බන්..?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    DimuthTharindu:21475567 said:
    මොකද්ද වුනේ....
    වෙනස් වෙනවා. Dynamic IP එකක්නේ තියෙන්නේ...

    නෑ මචන් මම,ගේම් ගහන සර්වර් එකක ෆේක් account එකක් හදාගෙන ගොං ආතල් දුන්නා , මම හිතුවා,අහුවෙන එකක් නෑ කියලා, ඒත් ඇඩ්මින් මූනටම ඇහුවා මගෙ ඇත්ත account එකේ නම කියලා ජෝක් කරලා ඉවරද කියලා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    CorD SaC:21475635 said:
    ඇයි ඔයා වෙන එකක් අවුරුද්දට ගෙදරට ආපු නෑයො ඉස්සරහා කියලා නා කියා ගත්තද සබන් නැතුවම :rofl:

    මොකක්??
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    1. Normal Prepaid/Postpaid conenction ekaknam - Private IP ekak assign wenawa connect wena hama welawema and IP Pool size ha connected users anuwa kalathurakin wage ekama IP eka langa langa assign wenna puluwan

    2. Cooperate APN ekaknam - Public IP pool ekakin assign wena nisa Public connect wena hama welawema aluth public IP ekak assign wena , IP pool eka size ha connected users eka anuwa eka langa ekama Public IP assign wenna puluwan (kalathurakin)

    3.Static dedicated IP - Godak welawata ekama IP eka thama (Thaman miladi ganne IP count eka anuwa), wishesa hethuwak nathiwa Public IP eka wenas nowe
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    kavindagk:21475732 said:

    තෑන්ක්ස් බන්
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නෑ මචන් මම,ගේම් ගහන සර්වර් එකක ෆේක් account එකක් හදාගෙන ගොං ආතල් දුන්නා , මම හිතුවා,අහුවෙන එකක් නෑ කියලා, ඒත් ඇඩ්මින් මූනටම ඇහුවා මගෙ ඇත්ත account එකේ නම කියලා ජෝක් කරලා ඉවරද කියලා

    මොකක්ද ගහන ගේම් එක?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    Aruna119:21475767 said:

    San andreas