Dynamic නම් වෙනස් වෙනව. හැබැයි කම්පනි වගේ network එකක නම් ගොඩක් වෙලාවට LAN IP එකක් statically assign කරල තියෙන්නෙ.
Static IP එකක් සල්ලි දීල අරගෙන නම් ඒත් වෙනස් වෙනව.
Static IP වලත් IP වෙනස් වෙනවද බන්..?
DimuthTharindu:21475567 said:මොකද්ද වුනේ....
වෙනස් වෙනවා. Dynamic IP එකක්නේ තියෙන්නේ...
CorD SaC:21475635 said:ඇයි ඔයා වෙන එකක් අවුරුද්දට ගෙදරට ආපු නෑයො ඉස්සරහා කියලා නා කියා ගත්තද සබන් නැතුවම
kavindagk:21475732 said:1. Normal Prepaid/Postpaid conenction ekaknam - Private IP ekak assign wenawa connect wena hama welawema and IP Pool size ha connected users anuwa kalathurakin wage ekama IP eka langa langa assign wenna puluwan
2. Cooperate APN ekaknam - Public IP pool ekakin assign wena nisa Public connect wena hama welawema aluth public IP ekak assign wena , IP pool eka size ha connected users eka anuwa eka langa ekama Public IP assign wenna puluwan (kalathurakin)
3.Static dedicated IP - Godak welawata ekama IP eka thama (Thaman miladi ganne IP count eka anuwa), wishesa hethuwak nathiwa Public IP eka wenas nowe
නෑ මචන් මම,ගේම් ගහන සර්වර් එකක ෆේක් account එකක් හදාගෙන ගොං ආතල් දුන්නා , මම හිතුවා,අහුවෙන එකක් නෑ කියලා, ඒත් ඇඩ්මින් මූනටම ඇහුවා මගෙ ඇත්ත account එකේ නම කියලා ජෝක් කරලා ඉවරද කියලා
Aruna119:21475767 said:නෑ මචන් මම,ගේම් ගහන සර්වර් එකක ෆේක් account එකක් හදාගෙන ගොං ආතල් දුන්නා , මම හිතුවා,අහුවෙන එකක් නෑ කියලා, ඒත් ඇඩ්මින් මූනටම ඇහුවා මගෙ ඇත්ත account එකේ නම කියලා ජෝක් කරලා ඉවරද කියලා
මොකක්ද ගහන ගේම් එක?
annunaki:21476061 said:
Sadeepa Arosha:21476431 said: