උදව්වක් මචංලා.......
Office එහෙකට IP cameraවක් හයි කරන්න යන්නෙ....
NVR එකට ගහල Router එකට connect කරල බැලුව වැඩ, but ඒක Remote access කරන්න හදාගන්න ඕනි මචං ඒකට cloud service එකක් ඔනිමද මචං ? cloud කරන්න ඕනි NVR එකද IP cam එකද ??
තවත් එකක් office එකට ළඟම වෙන office එහෙක 4g router එකෙන් office එකේ තියෙන router එකට wirelessly internet connection එක ගන්නෙ කොහොමද මචංලා ??
එහෙම කරොත් office එකේ router එකට වෙනම internet ඕනි නෑනෙ නේද ?
bump එකක් දාගෙන පලයල්ලා

මචං office එකට වෙනම net connection එකක් ගන්නැතුව අල්ලපු office එහෙක 4g router එකක් තියෙනව ඒකෙන් ගන්න බැලුවෙ internet
slt උන් දෙන ZTE router එකක් තියෙන්නෙ 
DDNS එකක් හදාගන්න හැටි දන්නවනම් කියා දියන්කො