IP Camera

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    හොද IP කැමර මොනවද බන් තියෙන්නේ ගන්න

    https://www.gearbest.com/surveillan...B9zvE5OXS63M0UYpA2lbP97dpdoKpyoRoC4egQAvD_BwE

    මේ වගේ එකක් තමයි හොයන්නේ බන්
    ෆුල් එච්ඩී වෙන්න ඕනේ අවුට් ඩෝර් තමයි දන්න හදන්නේ මේව ගෙන්නපු අය ඉන්නව නම් උදාව් දෙන්න
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Machn oya link eke thiyenne outdoor neme neda
    Water proof nehene
    Mama ada baluwa Dahua kiyana brand eka
    Super quality IP waterproof 12000 lkr
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    vstar hodai math dan okak use karanawa 1.5year wage, thawama awlk na,Aliexpress ,ebay try karpaan
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Meke 720p mn use karanawa, 1080p gaththu ekek hitiya kiriye uge nama mathaka na,720p nm awlk na

    Evolylcam HD 1MP 720P 1.3MP 960P 2MP 1080P Micro SD/TF Card CCTV Wireless IP Camera Wifi P2P Onvif Network Outdoor Security Cam
    http://s.aliexpress.com/MVnUbYJF
    (from AliExpress Android)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Meke 720p mn use karanawa, 1080p gaththu ekek hitiya kiriye uge nama mathaka na,720p nm awlk na

    Evolylcam HD 1MP 720P 1.3MP 960P 2MP 1080P Micro SD/TF Card CCTV Wireless IP Camera Wifi P2P Onvif Network Outdoor Security Cam
    http://s.aliexpress.com/MVnUbYJF
    (from AliExpress Android)

    mata rotate karanat one bun
    depatte gewal dekak tiyenwa itikiris lamissiyo denek inna ekai depattama balana one :sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Io cam ekak witharak gate ekata dammoth ekata DVR ekak oneda bun. Ebay, ali gennuwotj tax keeyak withara set wei da :sorry:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    හොද IP කැමර මොනවද බන් තියෙන්නේ ගන්න

    https://www.gearbest.com/surveillan...B9zvE5OXS63M0UYpA2lbP97dpdoKpyoRoC4egQAvD_BwE

    මේ වගේ එකක් තමයි හොයන්නේ බන්
    ෆුල් එච්ඩී වෙන්න ඕනේ අවුට් ඩෝර් තමයි දන්න හදන්නේ මේව ගෙන්නපු අය ඉන්නව නම් උදාව් දෙන්න

    Vstarcam brand එක හොදයි. මේක mobile app එකකින් වැඩ කරන්නෙ. videoඑකත් දවල් රැ කියලා වෙනසක් නැහැ හොදට qualityයි. මේකේ වැඩ කෑලි ගොඩක් තියනවා. හැබැයි මේ modelඑකේ MIC IN එකක් ගහන්න පුලුව්න් IP camඑක අර ගන්න​. මේකේ micඑකෙන් ගොඩක් පැහැදිලි audio එකක් record වෙන්නෙ නැහැ. මේක ලංකාවෙන් ගත්තත් රු 5000ක් විතර ගාණකට ගන්න පුලුවන්. ebay,amazon එකේ තියන ගොඩක් ඒවා ෂුවර් කරන්න බැහැ.
    http://www.vstarcam.com/products.html
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Vstarcam brand එක හොදයි. මේක mobile app එකකින් වැඩ කරන්නෙ. videoඑකත් දවල් රැ කියලා වෙනසක් නැහැ හොදට qualityයි. මේකේ වැඩ කෑලි ගොඩක් තියනවා. හැබැයි මේ modelඑකේ MIC IN එකක් ගහන්න පුලුව්න් IP camඑක අර ගන්න​. මේකේ micඑකෙන් ගොඩක් පැහැදිලි audio එකක් record වෙන්නෙ නැහැ. මේක ලංකාවෙන් ගත්තත් රු 5000ක් විතර ගාණකට ගන්න පුලුවන්. ebay,amazon එකේ තියන ගොඩක් ඒවා ෂුවර් කරන්න බැහැ.
    http://www.vstarcam.com/products.html

    ekak order kala bun purchases 6000 ganak tiyenawa oya cam eka
    4.9 reviews rating eka
    gatta ekak
    udaw kala hamotama thanks alot