මට invitation එකක් දෙන්න මම seed කරනවා
මම දැනට kickasstorrents වලින් විතරයි DL කරන්නේ,
ඒත් ටිකක් Slow වගේ
දැනට මම seed කරන්නේ මේවා.
මාව විශ්වාස නැත්නම් දෙන්ඩ එපා මොකද මම එළකිරි එකට අලුත් නිසා ...
එත් මාව විශ්වාස නම් විතරක් මට මේ උදවුව කරන්න
මොකද මම ඉල්ලපු පළවෙනි උදව්ව තමයි මේ..
Last edited:






