iPAD IS DISSABLED අවුල හදාගන්නේ කොහොමද?

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    iPAD IS Dissabled දෝෂය නැති කරගන්නේ කොහොමද යාලුවනේ...මොනවද තියෙන software මේ අවුල හදාගන්න.itune එකෙන් iPAD එක ENABLE කරගන්න පුළුවන්ද?
    iPad-is-Disabled-Connect-to-iTunes-1.jpg
     
    • Like
    Reactions: shadow134

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    3u tools වලින් කරන්න
    3U TOOLS වලින් කලා......Flash වුනා..ඒත් ipad එක Restart වුනාම කලින් ලෙඩේමයි....අඩුතරමේ දැන් ලැප් එකට Connect වෙන්නේ නෑ....කොහොමද ලැප් එකට කනෙක්ට් කරගන්නේ....

    Ussapu ekak neda? Policiyen enakan hitahan 😂😂
    අනේ නෑ මචෝ......මේ කෙනෙක් රටදි පාව්චිචි කරපු එකක්...අයිතිකාරයට පාස්වඩ් මතක නෑලු....!
    ------ Post added on May 3, 2021 at 8:20 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    3U TOOLS වලින් කලා......Flash වුනා..ඒත් ipad එක Restart වුනාම කලින් ලෙඩේමයි....අඩුතරමේ දැන් ලැප් එකට Connect වෙන්නේ නෑ....කොහොමද ලැප් එකට කනෙක්ට් කරගන්නේ....

    අනේ නෑ මචෝ......මේ කෙනෙක් රටදි පාව්චිචි කරපු එකක්...අයිතිකාරයට පාස්වඩ් මතක නෑලු....!
    ------ Post added on May 3, 2021 at 8:20 PM
    Icloud දාල ද තිබ්බෙ?
     
    • Like
    Reactions: kinkon and sudeshp4

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    Icloud දාල ද තිබ්බෙ?

    Icloud දාල ද තිබ්බෙ?
    මං ගාවට හදන්න ගේනකොට කිසි විස්තරයක් නෑ.iPAD IS DISABLED මැසේජ් එක විතරයි....පාස්වර්ඩ් පාවිච්චි කරපු කෙනාට අමතකයිලු...ඉතින් මම එලකිරියේ යාලුවන්ගේ උපදෙස්...යුටියුබ් එකේ විඩියෝ වලින් 3uTOOL පාවිච්චි කරලා...ස්ටේප්ස් ටික හරියට කලා...ඒත් iPAD එක Restart එකෙන් පස්සේ කලින් මැසේජ් එකමයි.....ඒ විතරක් නෙමෙයි ලැප් එකට කනේක්ට් වෙන්නේ නෑ......
     
    • Like
    Reactions: lasankandy