3U TOOLS වලින් කලා......Flash වුනා..ඒත් ipad එක Restart වුනාම කලින් ලෙඩේමයි....අඩුතරමේ දැන් ලැප් එකට Connect වෙන්නේ නෑ....කොහොමද ලැප් එකට කනෙක්ට් කරගන්නේ....3u tools වලින් කරන්න
අනේ නෑ මචෝ......මේ කෙනෙක් රටදි පාව්චිචි කරපු එකක්...අයිතිකාරයට පාස්වඩ් මතක නෑලු....!Ussapu ekak neda? Policiyen enakan hitahan![]()
Icloud දාල ද තිබ්බෙ?3U TOOLS වලින් කලා......Flash වුනා..ඒත් ipad එක Restart වුනාම කලින් ලෙඩේමයි....අඩුතරමේ දැන් ලැප් එකට Connect වෙන්නේ නෑ....කොහොමද ලැප් එකට කනෙක්ට් කරගන්නේ....
අනේ නෑ මචෝ......මේ කෙනෙක් රටදි පාව්චිචි කරපු එකක්...අයිතිකාරයට පාස්වඩ් මතක නෑලු....!
------ Post added on May 3, 2021 at 8:20 PM
Icloud දාල ද තිබ්බෙ?
මං ගාවට හදන්න ගේනකොට කිසි විස්තරයක් නෑ.iPAD IS DISABLED මැසේජ් එක විතරයි....පාස්වර්ඩ් පාවිච්චි කරපු කෙනාට අමතකයිලු...ඉතින් මම එලකිරියේ යාලුවන්ගේ උපදෙස්...යුටියුබ් එකේ විඩියෝ වලින් 3uTOOL පාවිච්චි කරලා...ස්ටේප්ස් ටික හරියට කලා...ඒත් iPAD එක Restart එකෙන් පස්සේ කලින් මැසේජ් එකමයි.....ඒ විතරක් නෙමෙයි ලැප් එකට කනේක්ට් වෙන්නේ නෑ......Icloud දාල ද තිබ්බෙ?
කිසි විස්තරයක් මං ගාව නැහැනේ....පුළුවන්නම් මේක ලැප් එකට Detect කරගන්න විදියක් කියන්න.මාචෝ....imei එක නැද්ද?