iPad/Tab ගැන ඔබේ අත්දැකීම කෙබඳුද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    නාකි කලු කැත සිංහලු,
    iPad එකක් හරි Tab එකක් හරි ගන්න කියලා බැලුවේ. ජීවිතේ කවදාවත් ඔයින් එකක් පාවිච්චි කරලා නෑ බොලව්. Full anatha life 😢

    අයි පද්මිණි එකක් තමයි ගන්න කියලා බැලුවේ. ඒත් අරන් වැඩක් නැති වෙයිද කියලත් බයයි. උබල mh?

    iPad 10 = Rs.122,000 (64GB with 5G) :sorry:
    iPad Mini = Rs. 225,000 (128GB with 5G) :baffled:

    Cellular තියෙන එකක් තමයි ඕන.

    Songsung tab එක මොකෝ?

    mh - moko hitanne
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    උබට ගන්න purpose එක pinpoint කරලා කියන්න බැරි නම් ගන්න එපා.
    කිසිම තේරුමක් නෑ.

    check emails and replying to them
    watch netflix and youtube
    read articles
    check educational threads in EK
    Check facebook and instagram
    Remote desktop to main PC and Macbook
    Play games
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    check emails and replying to them
    watch netflix and youtube
    read articles
    check educational threads in EK
    Check facebook and instagram
    Remote desktop to main PC and Macbook
    Play games
    වැඩි කල් යන්න කලින් දුවිලි බැදීමට නියමිතයි. 😂
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අයි පද්මිණීට වඩා ගැලැක්සි එස් සීරීස් එකේ එකක් බැලුවොත් නරකද ?

    Galaxy tab s 9 ultra
    Galaxy tab s 10 ultra

    මේ දෙක බලහංකො.. සුපිරි බං TV Display එකක් අතේ ගෙනියනව වගේ..

    ------ Post added on Mar 18, 2025 at 4:46 PM
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    අයි පද්මිණීට වඩා ගැලැක්සි එස් සීරීස් එකේ එකක් බැලුවොත් නරකද ?

    Galaxy tab s 9 ultra
    Galaxy tab s 10 ultra

    මේ දෙක බලහංකො.. සුපිරි බං TV Display එකක් අතේ ගෙනියනව වගේ..
    ow kukuloh. Eth Android masa 6k yaddi slow wenawa lu ne. Mata one kaalayak adaganna puluwan ekak ban.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ow kukuloh. Eth Android masa 6k yaddi slow wenawa lu ne. Mata one kaalayak adaganna puluwan ekak ban.

    ඒ ඉස්සර බං :baffled: දැන් නං හයිඑන්ඩ් Flagship ඩිවයිස් වල එහෙම වෙනසක් නෑ බං.. Androidද IOSද කියන එක විතරයි වෙනස් වෙන්නෙ ..
     
    • Like
    Reactions: KrishanL89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ගත්තෙ sketch වගේ දේවල් කැමති තැනක ඉදන් කරන්න
    කරන්නේ Netflix , film දාගෙන බලන එක, YouTube eklakiri…
    ඇදටම වෙලා බලන්න පුලුවන් නිසා කාලෙ නාස්ති වෙන්න පුලුවන්
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,192
    7,716
    113
    Asawata gattata godak unta oka use wenne nathi case ekak tiyenawa.
    mn gawath tiyenwa ipad ekak.. dan film balanna witharai use wenne.

    Mn danna kellekuth innwa ipad ekak gatta art karanna. ekath dan sell karanna hadanwa.

    check emails and replying to them
    watch netflix and youtube
    read articles
    check educational threads in EK
    Check facebook and instagram
    Remote desktop to main PC and Macbook
    Play games
    ipad eke keyboard eke type karanna giyama epa wenawa. buttons dura wedi.. phone wage ikmanata type karanna be. bluetooth keyboard ekak ganna wenawa.

    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    chip/pen ekak gahala wage films balanawa nan Android thamai hoda
    iPad එකෙත් පෙන් එක ගහල ඕන දෙයක් කරන්න පුලුවන් බන්, High speed SSD එකක් තියනවා නං ඩිරෙක්ට්ලි පෙන් එකට වීඩියෝ රෙකෝඩ් කරන්නත් පුලුවන්
    (chip නං ඩිරෙක්ට්ලි බැහැ ඇඩැප්ටර් කට්ටක් ගන්න වෙනවා)
    ඇත්තටම වැඩ කරනවා නං iPad එක තමයි හොඳ මොකද iPad එකටම හදපු ඇප්ස් සෑහෙන්න තියනවා, ඇන්ඩ්‍රොයිඩ් වලට ගත්තම ටැබ්ලට් ස්ක්‍රීන් එකට optimize කරපු ඇප් හරි අඩුයි. ෆෝන් ඇප් ටික තිබුනට ඒව tab එකේ ස්කේල් අප් වෙලා පේන්නෙ ලක්ශ ගානක ටැබ් එකේ මුඩුක්කු යූසර් එක්ස්පීරියන්ස් එකක් එන්නෙ ඒ ඇප් වලින්
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013

    Android ekak root karala mod apk wage run karanna ba iOS wala
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    Asawata gattata godak unta oka use wenne nathi case ekak tiyenawa.
    mn gawath tiyenwa ipad ekak.. dan film balanna witharai use wenne.

    Mn danna kellekuth innwa ipad ekak gatta art karanna. ekath dan sell karanna hadanwa.

    ipad eke keyboard eke type karanna giyama epa wenawa. buttons dura wedi.. phone wage ikmanata type karanna be. bluetooth keyboard ekak ganna wenawa.

    Ado ipad eka wikunuwada e kella

    @ob_server

    surface pro 11 eka windows ecosystem eke innawanm..highly recommended..laptop nowana tab nowana device ekak one nam ganna
    Lankawe tynwda ban meka ganna
    ------ Post added on Apr 21, 2025 at 6:22 PM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,192
    7,716
    113
    @KrishanL89 uba gattada ?

    https://thesparktech.lk/apple-products/ipads/
    https://www.facebook.com/thesparktechDU

    Me place eke adui wage. Rajagiriya Jana Jaya eke tiyenne.

    image.png

    Ado ipad eka wikunuwada e kella
    balala kiyannm. wikunala athi godak durata
     
    • Like
    Reactions: chinmak

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ow kukuloh. Eth Android masa 6k yaddi slow wenawa lu ne. Mata one kaalayak adaganna puluwan ekak ban.
    ඔය සේද්දවල් ජරාවක් බන්, මම 2017 දී ගත්ත එකට මේ වෙනකොට කිසිම UPDATE එකක් නැ.
     
    • Sad
    Reactions: KrishanL89