iPage Hosting හොඳයි ද ? PLEACE HELP මචන්ලා..

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    iPage Hosting හොඳයි ද ? PLEACE HELP මචන්ලා..

    iPage Hosting පාවිචි කරන කට්ටිය ඉන්නවා ද ? ඉන්නවනම් කියන්නකෝ හොඳා ද කියල එකේ ගාන ටිකක් අඩුයි ඒවගේම හොඳයි ද ? :)
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    iPage Hosting පාවිචි කරන කට්ටිය ඉන්නවා ද ? ඉන්නවනම් කියන්නකෝ හොඳා ද කියල එකේ ගාන ටිකක් අඩුයි ඒවගේම හොඳයි ද ? :)
    මම ගත්ත 2 Years Hosting for $24. පොඩි පොඩි අවුල් තියනවා. එත් මහා ලොකුවට කියන්න තරම් වරදක් නෑ.