iPhone එකක් පිට රටින් ගන්න
Apple Store වෙබ්සයිට් එකෙන් ගත්තොත් ඒක ලංකාවට එනවද මචන්ලා? එහෙමත් නැත්තම් රට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්නගන්නවනම් ඒක කොහොමද කරන්න ඕන. මෙහේ පට්ට ගනන් නිසා එහෙමවත් කරන්න බැලුවේ. අත්දැකීම් තියෙන එකෙක් කොටාගෙන යන්නකො. අත්දැකීම් නැතත් මේ ගැන විස්තරයක් දැනගන්න කැමති එකෙක් මේකට රිප්ලයි එකක් දාගෙන යන්න අප් වෙන්න. ස්තූතියි!
