iPhone එකක් පිට රටින් ගන්න

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63

    iPhone එකක් පිට රටින් ගන්න​


    Apple Store වෙබ්සයිට් එකෙන් ගත්තොත් ඒක ලංකාවට එනවද මචන්ලා? එහෙමත් නැත්තම් රට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්නගන්නවනම් ඒක කොහොමද කරන්න ඕන. මෙහේ පට්ට ගනන් නිසා එහෙමවත් කරන්න බැලුවේ. අත්දැකීම් තියෙන එකෙක් කොටාගෙන යන්නකො. අත්දැකීම් නැතත් මේ ගැන විස්තරයක් දැනගන්න කැමති එකෙක් මේකට රිප්ලයි එකක් දාගෙන යන්න අප් වෙන්න. ස්තූතියි!
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Apple store eken meheta ewanne naha ehe inna kenekta salli deela gennaganna genath mehe trcsl eke register karaganna gift ekak hambuna ekak kiyala
     
    • Like
    Reactions: meeka and KAZPER

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,394
    4,025
    113

    iPhone එකක් පිට රටින් ගන්න​


    Apple Store වෙබ්සයිට් එකෙන් ගත්තොත් ඒක ලංකාවට එනවද මචන්ලා?
    Enne na lu mchn. Maath oka hoyala balala thiyenwa 😯
    එහෙමත් නැත්තම් රට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්නගන්නවනම් ඒක කොහොමද කරන්න ඕන. මෙහේ පට්ට ගනන් නිසා එහෙමවත් කරන්න බැලුවේ. අත්දැකීම් තියෙන එකෙක් කොටාගෙන යන්නකො. අත්දැකීම් නැතත් මේ ගැන විස්තරයක් දැනගන්න කැමති එකෙක් මේකට රිප්ලයි එකක් දාගෙන යන්න අප් වෙන්න. ස්තූතියි!
    Yaluwekta kiyala ganna wenne
     
    • Sad
    Reactions: KAZPER

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    iPhone එකක් පිට රටින් ගන්න​


    Apple Store වෙබ්සයිට් එකෙන් ගත්තොත් ඒක ලංකාවට එනවද මචන්ලා? එහෙමත් නැත්තම් රට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්නගන්නවනම් ඒක කොහොමද කරන්න ඕන. මෙහේ පට්ට ගනන් නිසා එහෙමවත් කරන්න බැලුවේ. අත්දැකීම් තියෙන එකෙක් කොටාගෙන යන්නකො. අත්දැකීම් නැතත් මේ ගැන විස්තරයක් දැනගන්න කැමති එකෙක් මේකට රිප්ලයි එකක් දාගෙන යන්න අප් වෙන්න. ස්තූතියි!


    Mage I phone gennna yaluwek innwa bn set krala dennada ubata
     
    • Like
    Reactions: lasankandy

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවට එවන්නේ නැහැ ඇපල් එකෙන්. උබ රට ඉන්න කෙනෙකුට කියලා ගනින් ඉන්ටර් නැෂනල් අන්ලොක් iphone එකක්. ගොඩක් වෙලාවට at & t ෆෝන්ස් තියෙනවා හැම තැනම අඩුවට ඒවා ගන්න එපා. ලංකාවේ වැඩ නැහැ.
     
    • Like
    Reactions: KAZPER

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ehma warrnty claim krnna amrui.ewannth na.
    onnam abans agent gen ganin.warrnty ehmath hodai ganan wadi unata.
    International warrenty tiyenawanam awulak na neda. man danna ekek ehema claim kara Abans eken
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙන්න පුළුවන්, ඇපල් ස්ටෝර් එකෙන් මේල් ෆෝවර්ඩ් සයිට් එකට යවලා, එතනින් ලංකාවට ගෙන්න ගන්න. ඩොලර් 25ක් වගේ යයි. ඕන ගානට වැලියු කරගන්න පුළුවන්. TRC යන්න ඕන

    comgateway.com
    hopshopgo.com
     
    • Like
    Reactions: saman.kumara333

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Oya US indan ship karana un innawa neda myus, kapruka, aramex wage unge warehouse ekata yawala meheta ewuwoth moko? Passe trc nam loku awulak wena ekak na Mam hitanne
     
    • Love
    Reactions: KAZPER