iphone එකට ගැලපෙන Air Pod type head set එකක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    iPhone එකට ගැලපෙන Air Pod type head set එකක් කියන්නකෝ
    ටිකක් කලක් හොදට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන...
    ඔරිගීනල් Air Pod දෙකක් මේ වෙලාවේ ගන්න වියදම් කරන්න කැමති නැහැ
    Samsung, Dudao වගේ නානාප්‍රකාර ඒවා දැක්කා.... උබලා ගාව තියන recommend කරන්න පුළුවන් එකක් ගැන දාන්නකෝ
     
    • Like
    Reactions: kinkon

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    apple original airpods ganna me welawe wiyadam karanna ba...
    rs 5000-7000k
    🤣🤣🤣🤣🤣🤣.i ෆෝන් අරන් ලාබ ඒව පාවිච්චි කරන එක තත්වෙට හොඳ ද?😉😉😉
    Haylou gt 1,gt 1 pro බලපන්.gt 1pro snapdragon aptx codec support. ලබ්බේ iphone සපෝර්ට් ද කියල බලපන්.නැත්තං gt 1 බලපන්.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    🤣🤣🤣🤣🤣🤣.i ෆෝන් අරන් ලාබ ඒව පාවිච්චි කරන එක තත්වෙට හොඳ ද?😉😉😉
    Haylou gt 1,gt 1 pro බලපන්.gt 1pro snapdragon aptx codec support. ලබ්බේ iphone සපෝර්ට් ද කියල බලපන්.නැත්තං gt 1 බලපන්.

    me welawe iphone original da kiyana eka, thathwe adala naa. cash out flow eka thma wadagath.
    thanku wewa wisthareta.... price dannawada ? hohenda hoda ? mokada fake product wala quality eka hoyaganna eka thama gemaaa