iphone එකේ ෆ්ලෑෂ් ලයිට් එක දිගටම ඔන් වෙලා Display එන්න&#35

GreenApple

Banned
Jun 24, 2014
54
3
0
iphone එකේ ෆ්ලෑෂ් ලයිට් එක දිගටම ඔන් වෙලා Display එන්න&#35

ඊයේ වැස්සට ජැකට් එකේ සාක්කුවේ දාගෙන යනකොට ෆෝන් එක යන්තන් තෙමිලා මගේ iphone4 එකේ flash එක දිගටම ඔන් වෙලා තියෙනවා display එන්නේ නැහැ , මොකද කරන්නේ මේකට :baffled::baffled::baffled::baffled:
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    යට ඇණ දෙක ගලවන්න පුළුවන් නම් ඒක ගලවල බැටරියේ කනේක්ටරේ පන්නල හොඳට වෙලන්න.
    ඩිස්ප්ලේ කනේක්ටරෙයි. කැමරාවේ කනේක්ටරෙයි ක්ලීන් කරන්න. ඇණ තිබිච්ච තැන් මතක තියාගන්න එක එක ඒවා එක එක සයිස්.
    IMG_0012.jpg
    මේ තියෙන්නේ ඩිස්ප්ලේ එකේ එක. කැමරාවේ එක කැමරාවට යටින් තියෙන්නේ.
    එක කරගන්න බැරිනම් ඉක්මනට හදන තැනකට දෙන්න. වෙන ගොඩ වෙදකම් කරන්න එපා. බැටරිය ගලවන එක මුලින්ම කරන්න ඕනේ තව කෙල වෙන්න කලින්.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඔහොම්මම බැට්‍රිය බහින්න දීල(මෙලහකට බැහැල් ඇති ) ටිකක් වෙලා තියල ඔන් කරල බලන්න. හරියයි..
     
    මචං බැටරිය බැහැලා ෆෝන් එකේ ප්ලෑෂ් ලයිට් එක නිවුනම චාර්ජ් එකට ගහල බැලුවොත් ඔන් වෙන්නේ නැද්ද :dull: , ඇයි එහෙම ප්ලෑෂ් එක ඔන් වෙලාම තියෙන්නේ, ෆෝන් එක ඔෆ් කරලයි ජැකට් එකේ දාගෙන ආවේ..
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    ඔහොම්මම බැට්‍රිය බහින්න දීල(මෙලහකට බැහැල් ඇති ) ටිකක් වෙලා තියල ඔන් කරල බලන්න. හරියයි..

    ඊයේ රෑ එලි වෙනකන් හාල් බෑග් එකකත් දාලා තිබ්බා , දැන් ගෙදර තියලා ආවේ ,ඔෆ් වෙලාද දන්නේ නැහැ ...:rolleyes: නෙට් එකේ සර්ච් කලාම(my iphone wet and flsh on ) ගොඩක් ෆෝන් වලට ඔය සින් එකම වෙලා තිබුණා... ඒත් හරිගියාද කියලා හොයාගන්න අමාරුයි උන් කියලා තියෙන ඒවා තේරෙන්නේ නැහැ සමහර ඒවා ..
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    දැනටම වතුර ගිහිල්ල ශොර්ට් වෙලද දන්නෙ නෑ.

    ehema short wenna taram loku waturak yanna widiyakuth naha ban..motarbick jaket eke sakkuwe tibune... winadi 15 wage kalayak mawa temune .. anith sakkuwe tibuna phone ekata kisi awlak naha.:baffled:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචං බැටරිය බැහැලා ෆෝන් එකේ ප්ලෑෂ් ලයිට් එක නිවුනම චාර්ජ් එකට ගහල බැලුවොත් ඔන් වෙන්නේ නැද්ද :dull: , ඇයි එහෙම ප්ලෑෂ් එක ඔන් වෙලාම තියෙන්නේ, ෆෝන් එක ඔෆ් කරලයි ජැකට් එකේ දාගෙන ආවේ..

    මචන් ෆෝන් එක තව කාලයක් පාවිච්චි කරන්න ඕනෙනම් සර්විස් කරන්න දියන්. ඕක එක එක විදියට වෙලුවම වැඩ කරනවා. එත් බෝඩ් එක සවුත්තු වෙනවා. ෆ්ලෑෂ් එක ඔන් වෙලා තියෙන්නේ වතුරට ෂෝර්ට් වෙලා එහෙම වෙනවා වතුර ගියාම.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මචං බැටරිය බැහැලා ෆෝන් එකේ ප්ලෑෂ් ලයිට් එක නිවුනම චාර්ජ් එකට ගහල බැලුවොත් ඔන් වෙන්නේ නැද්ද :dull: , ඇයි එහෙම ප්ලෑෂ් එක ඔන් වෙලාම තියෙන්නේ, ෆෝන් එක ඔෆ් කරලයි ජැකට් එකේ දාගෙන ආවේ..
    බැහැ ඇපල් ෆෝන්ස් ඕෆ් කරල චාර්ජ් කරන්න බැහැ, ඕෆ් කරල චාර්ජ් කලත් ඔන් වෙනව. :baffled:
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    බැහැ ඇපල් ෆෝන්ස් ඕෆ් කරල චාර්ජ් කරන්න බැහැ, ඕෆ් කරල චාර්ජ් කලත් ඔන් වෙනව. :baffled:

    ow..eka tamai charge karaddi on weida kiyala balanna baluwe..