iphone එකේ ෆ්ලෑෂ් ලයිට් එක දිගටම ඔන් වෙලා Display එන්න#
ඊයේ වැස්සට ජැකට් එකේ සාක්කුවේ දාගෙන යනකොට ෆෝන් එක යන්තන් තෙමිලා මගේ iphone4 එකේ flash එක දිගටම ඔන් වෙලා තියෙනවා display එන්නේ නැහැ , මොකද කරන්නේ මේකට

ඊයේ වැස්සට ජැකට් එකේ සාක්කුවේ දාගෙන යනකොට ෆෝන් එක යන්තන් තෙමිලා මගේ iphone4 එකේ flash එක දිගටම ඔන් වෙලා තියෙනවා display එන්නේ නැහැ , මොකද කරන්නේ මේකට

, ඇයි එහෙම ප්ලෑෂ් එක ඔන් වෙලාම තියෙන්නේ, ෆෝන් එක ඔෆ් කරලයි ජැකට් එකේ දාගෙන ආවේ..
නෙට් එකේ සර්ච් කලාම(my iphone wet and flsh on ) ගොඩක් ෆෝන් වලට ඔය සින් එකම වෙලා තිබුණා... ඒත් හරිගියාද කියලා හොයාගන්න අමාරුයි උන් කියලා තියෙන ඒවා තේරෙන්නේ නැහැ සමහර ඒවා ..