IPHONE එක නැති උනා

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Iphone ekak tiyanwa nan hodama de hama maseama 1k dawasak backup ekak gahana eka PC ekata through Itunes walin... free of charge ne...

icloud eke backup wenne 5GB wenakan witharai... anith eka storage full kiyala hama welawema magul notifications eka enawa...

ඒ කිව්වෙ . අන්ලිමිටඩ් ස්ටෝරේජ් එකක් තියද?:confused:
 

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය හැම හුත්තම කරන්න පෝන් එක ඉන්ටනෙට් කනෙක්ට් වෙන්න ඔ්නි නේ.කනෙක්ට් වුන ගමන් කනෙක්ට් උන ගමන් පෝන් එකේ ලොකේෂන් එක හොයා ගත්තා කියලා මේල් එක්ක එනවා

    :yes::yes::yes:
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචන් උබ Photos iCloud එකට බැකප් වෙන්න දාලා නැද්ද?(ඒකෙන් ෆොටෝස් ටික ගන්න පුලුවන්)
    Phone එක ඩිලීට් කරන්න නම් පුලුවන් iCloud එකට ලොග් වෙලා එතකොට උබේ නම්බර්ස් ෆොටෝ ඔක්කොම මැකෙනවා..
    ආපහු ලොකේශන් එක හොයාගන්නත් බෑ...
    තව ටිකක් බලලා ඒකවත් කරපන්..
    TRC එකේ කම්ප්ලේන් එකකුත් දාපන්..

    icloud eken enne ekata upload una tika vithari neh machn eke full ita passe gatta ewa okko phone storage eke
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    තැනක් යු උබලට PHONE එක හම්බ උනොත් කියන්නම්කරන්න ඕනි ඔක්කොම කරා Police Complain දැම්මා
    බලමුකෝ