genxtIphone 13 මෙහෙ ගන්න හොද place එකක් කොහෙද ?
ගොඩක් තැන් වල stock නැහැ
Idealz එහෙම කොහොමද බන් online payment කරලා delivery and service එහෙම
උන් ගාව නම් බඩු තියනවා
Dialog ,abans ලටත් කතා කරා stock නැහැ අනික ගණනුත් වැඩි
maharagama chinthana..Chinthana GSM
genext devices are out of stock atmGenext or Idealz.. if not apple Asia
ow but warranty hondaiAbans ehema gana wadiy neda
mchn warrenty ehema kohomadaIdealz hodai