iphone ගැන ඕනේ දෙයක්...

minudil2000

Member
Mar 22, 2007
2,352
33
0
on earth
machan,

mage iphone 4 eke display eka hellenna gaththa ada ude indan.. :(

seems like digitizer / display ribbon should be replaced. moko karanne..
exact problem is like this:

http://youtu.be/fWfPu1OA92E

lankawe eka daaganna place ekak kiyanawada.. charges ehema kohomada wadeta?
 
Last edited:

nuwan755

Active member
  • Dec 8, 2008
    605
    47
    28
    සහෝ, මගේ ලග තියෙන්නේ i4 එකක්. ඒක factory reset කරාම පැය දෙකක් විතර ලෝඩ් වෙනවා. එතනින් එහාට මොකුත් වෙන් නෑ. මට factory reset කරගන්න විදිහක් කියන්නකෝ. jailbreak karala tiyenne. cydea lod wenneth na.
    :rofl:
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    මචන්, මන් අද iphone 4 එකක් ගත්තා. use එකක්.factory reset කරාම පැය දෙකක් විතර ලෝඩ් වෙනවා. එතනින් එහාට මොකුත් වෙන් නෑ. off කරන්නම ඕන.මට factory reset කරගන්න විදිහක් කියන්නකෝ. jailbreak karala tiyenne. cydea lod wenneth na. ios 6.1.3 tiyenne. safari, maps ehema load wenneth na ban
    ane macho help
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    USB කොනෙක්ට් කරලා ඔන් බටන් එකයි හෝම් බටන් එකයි තත්පර 10 ක් වගේ ඔබන් ඉන්න ඊට පස්සේ ෆෝන් එක ඔෆ් වෙයි එතකොට පවර් කී එක විතරක් අතහරින්න රිකවරි මුඩ් එකට ඩ්‍රයිවර්ස් ගන්නකම් ඉදල හෝම් එක අතහරින්න ඊට පස්සේ අයි ටියුන්ස් වලින් රීස්ටෝ ඇන්ඩ් අප්ඩේට් දෙන්න.
     
    • Like
    Reactions: nuwan755

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    USB කොනෙක්ට් කරලා ඔන් බටන් එකයි හෝම් බටන් එකයි තත්පර 10 ක් වගේ ඔබන් ඉන්න ඊට පස්සේ ෆෝන් එක ඔෆ් වෙයි එතකොට පවර් කී එක විතරක් අතහරින්න රිකවරි මුඩ් එකට ඩ්‍රයිවර්ස් ගන්නකම් ඉදල හෝම් එක අතහරින්න ඊට පස්සේ අයි ටියුන්ස් වලින් රීස්ටෝ ඇන්ඩ් අප්ඩේට් දෙන්න.

    man dan karala balannam machooo.. godak pinn :) adila hitiye bannnn
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Machan,

    iOS 6.1.3 downgrade karaganna saarthaka karamayak aththatama nedda?
    Jailbreak nam kohomath naa ne. :confused:

    sn0wbreeze එකෙන් මම jb කරලා බැලුව 4 එකක් boot කරන්න නම් iBooty-for-6.1.3 ඕනේ.
    redsnow වලින් කරන්න ios 6 එකේ ipsw ඕනේ ඒක නම් 6.1.3 ට කරලා බලල නෑ.
     
    • Like
    Reactions: DJLEOx78

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    sn0wbreeze එකෙන් මම jb කරලා බැලුව 4 එකක් boot කරන්න නම් iBooty-for-6.1.3 ඕනේ.
    redsnow වලින් කරන්න ios 6 එකේ ipsw ඕනේ ඒක නම් 6.1.3 ට කරලා බලල නෑ.

    untethered ekak iOS 7 awata passewath enne nadda ? :sorry: :(
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    SHSH Blobs one downgrade karaddi. Eka thamai lokuma prashne. 6.1.3 walata godak devices SHSH Blobs hoyaganna ba jailbreak karala nethi ekak nam. Eeta passe jailbreak karala nethi nam SHSH blobs ganna wena kramayak naa.

    Eth 6.1.3 JB karanna puluwan unaada? Eka beri nisa thama downgrade karanna baluwe. Ekath baa wage pena widihata.

    sn0wbreeze එකෙන් මම jb කරලා බැලුව 4 එකක් boot කරන්න නම් iBooty-for-6.1.3 ඕනේ.
    redsnow වලින් කරන්න ios 6 එකේ ipsw ඕනේ ඒක නම් 6.1.3 ට කරලා බලල නෑ.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    iphone 4S ekak thiyenawa japan softbank locked ekak !! eka unlock karanna puluwanda machanla ? loku udawwak :sorry: