iphone ගැන ඕනේ දෙයක්...

siyadhoris_kolla

Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    Iphone 4s Help

    මචන් මටත් iphone උනක් හැදිල තියෙන්නෙ මේ දවස් වල. අලුත් එකක් ගන්න නම් සල්ලි නැ මේ වෙලාවෙ. මම බැලුවෙ Used iphone 4s එකක් ගන්න කියල. දැනට මම ගන්න හිතන් ඉන්නෙ මේ තැන් 3නෙන් එකකින්.

    http://www.whymobile.com/product.php?type=USE

    http://redwhitemobile.com/used-phones/

    http://www.mobilesquare.com.sg/products/products_listing.asp?cid=56&sortby=all

    මට දැන ගන්න ඕනෙ,

    1. මේ ගනන් වලට අඩුවෙන් Singapore වලින් ලෙඩ නැති හොද iphone 4s ගන්න පුලුවන් තැන් දන්නව නම් මට කියනවද ? තැනයි , price එකයි
    පුලුවන් නම් link එකත් දාන්න.

    2. Singapore වලින් අරගෙන ල0කාවෙ පාවිච්චි කරන්න ගියහම ලොක් වෙයිද දන්නෙ නැ. එහෙම ලොක් වෙන්නෙ නැති එකක් හොයාගන්නෙ කොහොමද phone එක බලල.

    3. phone 1ka Original එකක් ද කියල check කරගන්නෙ කොහොමද ?

    මීට කලින් iphone පාවිච්චි කරල නැ.
    place help:(
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    මට I4 එකක් ලබුනා ඒක අන්ලොක් කරගන්න උදව්වක් කරන්න කෙනෙක් නැද්දෝ
    version=7.0.4(11B554a)
    model=MC603J/A
    serial number=7s106dm0a4s
    imei=012646009938438
    modem firmware=04.12.09
    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට I4 එකක් ලබුනා ඒක අන්ලොක් කරගන්න උදව්වක් කරන්න කෙනෙක් නැද්දෝ
    version=7.0.4(11B554a)
    model=MC603J/A
    serial number=7s106dm0a4s
    imei=012646009938438
    modem firmware=04.12.09
    :eek::eek::eek::eek::eek::eek::eek::eek:

    Softbank Japan
    iPhone 4 16GB Black
    £69.99
    unlock karanna oya gaana withara yai ban..