iphone ගැන ඕනේ දෙයක්...

Max_r

Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    iPhone 3gs එකක් තියෙ
    3g on කරත් data කනෙක්ට් වෙන්නෙ "E" වලින්

    ios 5.1.1
    BB -5.12.01

    කොමද හදා ගන්නෙ?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Mama Gawa Apple 3gs Phone Ekak Thiayanawa. Ekata Sim Eka Dapu Gaman Tikawelawak Wadakaranwa Ita Passe 4n Eka Restart Wenawa. Welawakata Phone 30% Withara Charge Eka Thibbama Charge Karanta Ba Restart Wenawa.....Air Plane Mode Eke Thiayana Kota Battery Aduwenne Na..Puluwannam Hadaganna Widiyak Kiyanawada????

    Hardware ගටළුවක් වගේ.. හොද තැනකට හදන්න දෙන තාම කරන්න තියෙන්නේ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙන්න ඇවිත්ලු ........................
    හැබැයි දැන් සුට්ටක් පරනයි :D :P

    224574_304933052947403_1180266006_n.jpg

    ඩිරෙක්ට් ලින්ක්ස් :yes:
    http://www.redmondpie.com/download-ios-6-final-for-iphone-ipad-and-ipod-touch-direct-links/

    Cc7Vj.jpg

    iPhone 4 ට කරපු වැඩෙ :(

    ඕවා ඔහොම තාම. . තව ටිඅක කල් යනකොට 4S එකත් නැතිව යයි
     
    MaxaAsker

    Junior member
  • Aug 24, 2009
    100
    11
    18
    Hi macho mage gava thiyenna iphone 4 gsm ekak machan eka gevey unlock ekak mama 5.1.1 dala thibbe...mama cydia walin eka eka sofy danawa ban..patta seen eka kiyanne eeye ehema danakota respring wena thana stuck una eeta passe restar kalama eka digata restart wenawa..mama eeta passe aayeth update karanna aluwa ethakota ban 4n eka Dfu walama thiyenawa pwnd dfu dala snow breeze walin custm bb hadala itunes walin update kalama ban 3194,1600,11 kiyala itunes error enawa 3194 TU ekenuth..16000 ireb ekenuth goda dagaththa eth digatama 11 enawa ban....maximum try kala dan mata nikam henayak gahala wage,,4n eka aragena 1 month ban..ane banmata help karahallakoo.downgrade karannna ba ban shsh blob thiyenne 5.1.1 witharay ekath mamcydia walin save karagaththa eka....plz macanla dannawanam help me/......
     
    redsnow අලුත් එකෙන් කරලා බලන්න. එකෙන් පුළුවන් කෙලින්ම IPA එක දෙන්න.. itunes එක ඕනේ නැ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    මගෙ iPhone 4 16GB [gevey unlocked] එක විකුනනො :)
    ios 5.1.1

    කැමති අය ඉන්නවා නම් ඔෆර් එකක් දෙන්න :D
     
    MaxaAsker

    Junior member
  • Aug 24, 2009
    100
    11
    18
    redsnow අලුත් එකෙන් කරලා බලන්න. එකෙන් පුළුවන් කෙලින්ම IPA එක දෙන්න.. itunes එක ඕනේ නැ..

    macho bb update wenawa neda redsnow ekata kelinma original fw eka dunnama........redsnow eken custom fw hadala kalama eka redsnw ditect karanne nane ban...macho shsh blobs save karala naththam 5.1.1 dannama barida
     
    MaxaAsker

    Junior member
  • Aug 24, 2009
    100
    11
    18
    redsnow අලුත් එකෙන් කරලා බලන්න. එකෙන් පුළුවන් කෙලින්ම IPA එක දෙන්න.. itunes එක ඕනේ නැ..

    macho redsnow aluth eka qwwe redsn0w_win_0.9.13dev4 ekada nath nam redsn0w_win_0.9.14b2 ekada
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    macho bb update wenawa neda redsnow ekata kelinma original fw eka dunnama........redsnow eken custom fw hadala kalama eka redsnw ditect karanne nane ban...macho shsh blobs save karala naththam 5.1.1 dannama barida

    කෙලින්ම දෙන්න එපා. BB එක Presevr කරලා හදලා දෙන්න.

    SH blobs නේතන් දන්නා පුළුවන් විදියක් තියෙනවා. එත් එක lock එක කට වෙඩ කරනවද කියලා නන් කියන්න දන්නේ නැ. මගේ ලග ලොච්ක් එකක් නාට්ජ්හි නිසා කරලා බලන්න විදියක් නැ..
     
    MaxaAsker

    Junior member
  • Aug 24, 2009
    100
    11
    18
    කෙලින්ම දෙන්න එපා. BB එක Presevr කරලා හදලා දෙන්න.

    SH blobs නේතන් දන්නා පුළුවන් විදියක් තියෙනවා. එත් එක lock එක කට වෙඩ කරනවද කියලා නන් කියන්න දන්නේ නැ. මගේ ලග ලොච්ක් එකක් නාට්ජ්හි නිසා කරලා බලන්න විදියක් නැ..
    macho presrv karala fw ekak haduwama eka NO bb kiyala rename wena ekaneda ane ban eka add kalam redsnow ekata eka suport na kiyanawaane

    macho mage case eka kiyanne dan 4n eka thiyenne dfu loop mood eke,redsnow eke presrv karala karannna bane ekata ape fw eka redsnow ekata add karala jail break eka dunnahama harida....

    macho cydia wala save karapu shsh blob use karala restore karanna barida...mama try kala ban TU walin shsh blob sv karagena karanna try kalama karannna amaruy ban.eka karanna puluwan nam mata eka karana widiha kiyala diyanko ban & SHSH blob nathuwa restore karana widiha poddak kiyahanko ban.....thanx
     
    Last edited: