iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    sahaodaraya.. ios 5 wala jailbreak ekata SIRI wa danna puluwan neda? eka 4.3.3 ta siri wa danna kramayak dannawada?? 5 walata update karama again jailbreak karanna oni, again themes and other tweeks serama download karanna onine :-(

    ඔව සහෝ OS 5 ඕනේ ... දෙනාට os 4 එකට jailbrake ටූල් ගොඩක් තාම OS 5 jailbrake එකට වැඩ කරන්නේ නැ..

    මං කියන්නේ තව ටිකක් ඉවසල ඉන්න. තාම 100% හොදට වෙඩ කරන (without Proxy and token) siri hack එකක් නැ...
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මචන් මන් ගව තියෙන්නෙ samsung galaxy s ii එකක්
    …එක root කරන්න හිතන් ඉන්න්නෙ
    …හෑබෑයි මම සොෆ්ට් ගොඩක් install කල්ල තියෙන්නෙ
    …root කලොත් එව මෑකෙනවද?
     
    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    සහෝ ට ඔය ඔක්කොම් කරගන්න පුලුවන් iphone එක jailbrake කලාම.. දෙනාට iphone 4s untethered jailbrkae එකක් නිකුත් වෙලා නැ..

    iphone එකේ 3g call නැ.. එකට කියන්නේ facetime කියල. jailbrake නොකර wifi නැතිව facetime බාවිතා කරන්න බැ.. 3g වලින් facetime බාවිතා කරන්න ඕනේ නං jailbrake කරන්න වෙනව..

    Thanx machan mta jailbreak karana widiha saralawa kiyala denna,

    mta thawa prashnayak thiyenawa,ipod touch/iphone walata daapu songs/music videos/apps/games aye ganna kramayak nadda...aluth ewa daddi thiyen ewa makenawane,eka nathi karanna barida...
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Mama ahannenm oyalage topics ekata adala deyak newei. Eth eka mata gataluwak. Mata kiyann puluwanda nokia 5800,Experia mini pro phone ikmanata charge karanna puluwan SOLAR CHARGER brand ekak. Godak solar charger walin battery full charge wenna 8-10 hour withara yanawa kiyala web eke thibuna. Thank you..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    sahodarayata puluwan nam free jailbreak apps ganna repository tikak danawada, mama danne insanlyi, hackuriphone deka witarai, ewagen godak pay karanna oni jailbreak apps nikan ganna puluwan
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මන් ගව තියෙන්නෙ samsung galaxy s ii එකක්
    …එක root කරන්න හිතන් ඉන්න්නෙ
    …හෑබෑයි මම සොෆ්ට් ගොඩක් install කල්ල තියෙන්නෙ
    …root කලොත් එව මෑකෙනවද?

    රූට්‌ කළා කියල මුකුත් මෙකෙන්නේ නැ.. නමුත් ඔය කස්ටම රෝම එකක් ඉන්ස්ටල්ල් කලොත් ඔක්කොම ටික මෙකෙනවා...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Thanx machan mta jailbreak karana widiha saralawa kiyala denna,

    mta thawa prashnayak thiyenawa,ipod touch/iphone walata daapu songs/music videos/apps/games aye ganna kramayak nadda...aluth ewa daddi thiyen ewa makenawane,eka nathi karanna barida...

    සහෝ මං ජෙල්බ්‍රකේ කරන එක ගෙන පොස්ට් එකක් ලියනවා. හෙට දන්නා ඉන්නේ. එක කියවන්න .. ඔයාගේ අනිත් ග්ටලුවටැහැ වෙනම පොස්ට් එකක් දාන්නං .. මොකද එක ගොඩක් අයට වෙදගත් වෙනව .. :D:D:D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    sahodarayata puluwan nam free jailbreak apps ganna repository tikak danawada, mama danne insanlyi, hackuriphone deka witarai, ewagen godak pay karanna oni jailbreak apps nikan ganna puluwan

    සහෝ මෙන්න ඔයාට වෙදගත් වෙන සෝර්ස් ටිකක්

    SiNfuL iPhone Repo Address: http://sinfuliphonerepo.com
    Famous Apps: AndroidLock, FaceBreak, Infinidock, Install0us, iRealSMS, MyWi, Multifl0w, YourTube, AppIconReOrder, Attachment Saver, AutoSilent, BiteSMS, Chronus, Full Preview, HapticPro, iBlacklist, iBlueNova, iFile and all famous emulators including GameBoy and NES emulator.

    Hackulo.us Repo Address: http://cydia.hackulo.us
    Famous Apps: AppSync for iOS 4.0+, Installous 4 and Crackulous

    http://cydia.xsellize.com
    Famous Apps: CategoriesSB, CLASSified HD, Crimson HD, Cycorder, Cyntact, Element Mod, Elite PRO HD, ROMs and emulators etc
     
    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    සහෝ මං ජෙල්බ්‍රකේ කරන එක ගෙන පොස්ට් එකක් ලියනවා. හෙට දන්නා ඉන්නේ. එක කියවන්න .. ඔයාගේ අනිත් ග්ටලුවටැහැ වෙනම පොස්ට් එකක් දාන්නං .. මොකද එක ගොඩක් අයට වෙදගත් වෙනව .. :D:D:D

    OK machan , දෙයියෙක් නෙමෙයි දේවාලයක්...ThanKz:yes::D:yes::D
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    රූට්‌ කළා කියල මුකුත් මෙකෙන්නේ නැ.. නමුත් ඔය කස්ටම රෝම එකක් ඉන්ස්ටල්ල් කලොත් ඔක්කොම ටික මෙකෙනවා...

    OK මචන් බොහොම ස්තුති!
    …
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    සහෝ මෙන්න ඔයාට වෙදගත් වෙන සෝර්ස් ටිකක්

    SiNfuL iPhone Repo Address: http://sinfuliphonerepo.com
    Famous Apps: AndroidLock, FaceBreak, Infinidock, Install0us, iRealSMS, MyWi, Multifl0w, YourTube, AppIconReOrder, Attachment Saver, AutoSilent, BiteSMS, Chronus, Full Preview, HapticPro, iBlacklist, iBlueNova, iFile and all famous emulators including GameBoy and NES emulator.

    Hackulo.us Repo Address: http://cydia.hackulo.us
    Famous Apps: AppSync for iOS 4.0+, Installous 4 and Crackulous

    http://cydia.xsellize.com
    Famous Apps: CategoriesSB, CLASSified HD, Crimson HD, Cycorder, Cyntact, Element Mod, Elite PRO HD, ROMs and emulators etc
    thanks machan mekata.. math cydia sources walata me sources tika add kera..
    11.gif
     
    randiljosh

    Member
    Apr 9, 2007
    2,136
    5
    0
    35
    colombo
    ado how do u select the IPSW when u try to jailbreak ?? i did it once n it freezd on the apple logo on the start up n had to restore the whole thing :/
     
    Thanu Kalpa

    Junior member
  • Dec 23, 2006
    83
    4
    8
    Clombo
    Machan man gawa thiyenawa Iphone 3gs 1 mata eka ios 5 walata update karanna ona habai bayai country lock 1 watei kiyala
    Please help me if you can
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ado how do u select the IPSW when u try to jailbreak ?? i did it once n it freezd on the apple logo on the start up n had to restore the whole thing :/

    සහෝ මං ජෙල් බ්රේක් කරන එක ගෙන ලිපි ටිකක් දන්නා ඉන්නේ දැනට ලියාගෙන යනවා. හෙට දවස අලුට්ලත් පොස්ට් කරන්න ඉන්නේ. ඒවා ටික බැලුවම ඔයාගේ ගටලු වලට පිළියම් ලැබේවී...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan man gawa thiyenawa Iphone 3gs 1 mata eka ios 5 walata update karanna ona habai bayai country lock 1 watei kiyala
    Please help me if you can

    update කරන කලින් itune වලින් restore කරල බලන්න.. කසේ එකක් නේතන් බය නැතිව update කරන්න...