iphone ගැන ඕනේ දෙයක්...

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
Machan,

I update my itunes to 10.5.3 (Latest version) and now I cannot log into the itunes store it is showing a blank display.
It shows as it is loading but ultimately the blank screen appears.
I read many apple support forums but could not find a proper solution.
I also re-installed it but there is no change.

What could be the prob bro?

unnstall current itunes n instll fresh copy of itunes latest version.
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Macho... I have a I phone 4s ... Its ask for "Activation Required" When I use a micro sim........... He is trying to connect with WiFi connection or I cloud... But Every time not connecting... What should I do... It was brought from Canada.. How do I unlock this.. Please Great Help for us..... Rep++++
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Macho... I have a I phone 4s ... Its ask for "Activation Required" When I use a micro sim........... He is trying to connect with WiFi connection or I cloud... But Every time not connecting... What should I do... It was brought from Canada.. How do I unlock this.. Please Great Help for us..... Rep++++

    u need a official carrier sim to activate ur 4n ..like AT&T :yes: u can buy official sim from ebay
    Try redsnow or sn0wbreeze to make a hacktivated custom IPSW and restore ur phone with it ..

    just google it :)
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මචන් iphone එකක IME number කඩන්න පුලුවන්ද?

    මම දන්න විදිහටනම් තම එහෙම එකක් නැ.
    mava නම් කිව්වා එහෙම එකක් තියනවා කියල හරියට මතක නැ කියල තව ටික දවසක් ඉන්න mava එනකන්
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    ifone 4 ekata machan jailbrk nokara 4s eke siri ehemama danna puluwanda?ehema kramayak tiyenawada?

    sorry bro තම එහෙම ක්‍රමයක් නැ. iphone 4 එකට siri දාගන්න ඕනෙනම් jailbreak කරන්නම ඕනේ.
     
    Last edited:

    n80elakiri

    Member
    Nov 26, 2010
    24
    0
    0
    machn!
    mm ebay eken I PHONE 3G UNLOCK ORGINAL ekak 27000kta set una....eka ganna eka padu da bn !...
    Mm eka gathoth eke thyna I OS eka latest verision ekta update kra ganna pluwanda !
    ahema kroth batery eka ekmanin dead wenwa wage problemz anwada bn !
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    machn!
    mm ebay eken I PHONE 3G UNLOCK ORGINAL ekak 27000kta set una....eka ganna eka padu da bn !...
    Mm eka gathoth eke thyna I OS eka latest verision ekta update kra ganna pluwanda !
    ahema kroth batery eka ekmanin dead wenwa wage problemz anwada bn !

    sorry bro IPhone 3Gs යන්නෙත් දැන් 25 කට වගේ අනික ebay ඒකෙන ගේනවා වගේ නෙමේ මෙහෙ tax වදිනකොට apple කියලා දැක්කම තවත් ගන වැඩි වෙනවා. එකට වැඩය හොදියි මචන් ලංකාවෙන් ගන්න එක.

    IPhone 3G එකේ update කරන්න පුළුවන් උපරිම Firmware එක 4.2.1 හැබැයි latest එක නෙමේ latest Firmware එක 5.0.1 එක එක දාගන්න ඕනෙනම් අඩුම ගනේ 3Gs එකක් වත තියෙන්නේ ඕනේ.

    IPhone 3Gs එකෙත් battery එකත් වැඩි වෙලාවක් use කරන්න බැ. ඉතින් IPhone 3G එකේ battery life එක ගන කතා කරලා වැඩක නැනේ.

    මචන් මම නම් කියන්නේ හොදට හිතල බලල ලංකාවෙන් phone එකක් ගන්න කියලා(අතේ තියන ගානට)
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA

    lankawe 4g ekak keeyak withara wenawada bn 4g,4gs unlock karanna puluwanda