iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    me too.matath hitaganna ba iphone 4 da.android 1kda ganne kiyala.eth mama nm mukuth karanne na.normal widiyata pawichchi karanna tama baluwe.mkakda hoda ewa walin

    දෙකම හොදයි.. දෙකෙම දෙකටම අවේනික features තියෙනවා
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම දන්න විදිහටනම් තම එහෙම එකක් නැ.
    mava නම් කිව්වා එහෙම එකක් තියනවා කියල හරියට මතක නැ කියල තව ටික දවසක් ඉන්න mava එනකන්

    පුළුවන් Ziphone කියන ටූල් ඒකෙන්. හැබැයි 4.6 පහල baseband පමණයි.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    i phone 3Gs ekak nedda aduwata ganna.. (30,000/- k ho eta aduwen) Hoda condition eke thiyena ekak nam godak hodai... :):)
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    machan mage 3gs ekata iTunes walin dan meka lok wela wage ne sim eka dammata searching.. witharai sim eka ganne na ane machan puluwan nam mata parana os 4 ekata downgrade karana hati kiyala denna mama eka gana wadia danne na yaluwe :sorry:
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    machan mage 3gs ekata iTunes walin dan meka lok wela wage ne sim eka dammata searching.. witharai sim eka ganne na ane machan puluwan nam mata parana os 4 ekata downgrade karana hati kiyala denna mama eka gana wadia danne na yaluwe :sorry:

    මේක බලන්න මචන් mava තමා දැම්මේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1306918
    http://www.elakiri.com/forum/showthread.php?t=1305968

    හරියන්න කියලා සුබ පතනවා.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machn mage aiya iphne 4s 1k aran.machn 1kata skype dnne komada? wifi use karalamada skype katha karanna puluwan?

    app store එකේ register වෙලා , එකට ගිහින් බාගන්න. එක හරිම ලෙසි දෙයක්.. මහලොකු මාරුවක් නැ.

    ඔව skype කතා කරන්න පුළුවන් wifi හරි 3G හරි බාවිතා කරලා..