iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Me investment eka worth wey da? Idea ekak thiyanawada Iphone app developers lata thiyana demand eka gena?
    Thanks anyway

    හොද creative එකක් හැදුවොත් උබ ගොඩ. ගොඩ යන එක උබේ අතේ තාම තියෙන්නේ. හොදම උදාහරණෙ. angry Brid මුලින්ම අවේ iphone එකට දන. මේක ගෙන දන්නේ නැති එකෙක් නැ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    corporate අතින් බැලුවොත් දෙනාට එහෙම මහලොකු සින් එකක් නැ. ඒ උනාට end user target කලොත් ගොඩයන්න පුළුවන්.
     

    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    ඇපල් ඩිවයිස් වලට ඇප්ස් ඩිවොලොප් කරන එක මාරු මාත ඒ වැඩේට බහින්න කියල හිතන ඉන්නේ නමුත් තාම ඇපල් ලැප් එකක් නැතුව ඉන්නේ මම IEEE එකේ මෙම්බර් කෙනෙක් එකේ එනවා මාසික සගරාවක් එකේ තිබ්බ ආර්ටිකල් එකක් Chamron Cohen කියල පොඩි කොල්ලෙක් වයස අවු 13 මිනිහ ලෙඩ වෙලා හෝස්පිටල් එකේ ඉද්දි ඇපල් ඩිවය්ස් වලට ගේම් එකක් ඩිවොලොප් කරලා තියෙන්නේ එක $ 0.99 ගානේ තමා විකුනන්න දාලා තියෙන්නේ ඒ ඇප්ස් 20000 ලෝකේ පුරාම විකිණිලා තියෙනව එකියන්නේ ලක්ෂ 20 විතර කොල්ල හොයල තියෙනව බට් ඒ ඔක්කොම එයා හිටපු ඉස්පිරිතාලෙට ඩොනේට් කරලා තියෙනව, මමනම් හිතන්නේ ක්‍රියේටිව් අදහස් තියෙනවනම් ගොඩ යන්න හොද විදිහක්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හැකියාවට රැකියවක් හොයාගන්න එක තාම හොදම දේ. රැල්ලට අහුවෙන්නේ නැතිව.
     

    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    අයි ෆොන් ගැන මට පොඩි දේවල් ටිකක් තියෙනව දැ&#35

    මට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්නද මොකක්ද මේ SHSH Blobs කියන්නේ මොකක්ද කියල ?
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    machan..4s EKE LOACKED PHONE eke.factry unloacked karanna puluwanda?i mean unloacked karata passe ehema wenawada?ona ekka update karanna puluwan widiyata?MC eke 12000ta karawa kiwayne eka neda?
     

    00gayan00

    Well-known member
  • පිස්සුද බන්. මොරටුවේ යන්න තරං මොලයක් මට නැ.

    මන් කලේ සිංග වල තියෙන සින්ග්ගපොරේ ඉන්ෆොර්මට්ක්ස් එකේ . 3 y කළා . ඊට පස්සේ ට්‍රේනින්ග් සෙට් උන, එක ඉවර වෙලා මේකම සෙට් උනා ..

    Padi keeyada kiyaapan bola? matath aaaasa hithenawa! :P:D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්නද මොකක්ද මේ SHSH Blobs කියන්නේ මොකක්ද කියල ?

    (Signature HaSH blobs) ඒ කියන්නේ අපි Manuel OS එක downgrade කරන එක ස්ටොප් කරන්න Apple හදපු එකක්. අපි ජෙඉල්බ්‍රකේ කරන කොට සමහර වෙලාවට අඩු ඒවාට යන්න වෙනවා. ඒ වෙඅල්වට අපි කලින් Tiny Umbrella කියන ටුල් එක බාවිතා කරලා මේ SHSH Blobs හදාගෙන තිබ්බේ නේතන් පරණ ඒවාට downgrade කරන්න itunes එකෙන් බෑ. හෙම device එකකටම මේක ECID unique.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan..4s EKE LOACKED PHONE eke.factry unloacked karanna puluwanda?i mean unloacked karata passe ehema wenawada?ona ekka update karanna puluwan widiyata?MC eke 12000ta karawa kiwayne eka neda?

    4S නං තාම බැ. තව ටික කාලයක් ඉන්න වෙනවා.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    i phone 1 originalda kiyala hoya ganne kohomada?

    iphone වල ඔරිජිනල් ලෝකල් කියලා නෑ. චීනා ඒවා එනවා. පෙනුමට සමාන උනාට OS එක දිහා බැලුවම පේනවා වෙනස
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machn magawa I-phone 4 ekak thiyenwa locked ekak meke base band version eka 4.12.01
    meka unlock karanna puluwan weida Unlock karanna thawa kochchara kal balann innaweida

    http://www.elakiri.com/forum/showthread.php?p=12291724#post12291724

    ඔය කරගෙන තියෙන්න. දෙම්මා නේද 5.1

    දැන් නං කරන්න දෙයක් නෑ. තාම 4.12.01 හෝ 4.11.08 මොන විදියකින් වත් අන්ලොක් කරන්න බැ. මොකක් හරි එකක එහෙම තියෙනවා නං එක බොරු..

    gevy එකක් එනකන් ඉන්න වෙනවා. :(