iphone ගැන ඕනේ දෙයක්...

spiderman2008

Member
Oct 22, 2008
636
1
0
Colombo
yeah you have to do it agien, because once you have install 5.1 jailbreak will be removed.

still thire is no untethered jailbreak at the moment. so i recommend you to wait for till that.

also some tweaks and applications may not support to 5.1

so decision is yours.

Machan is there a huge difference between 5.0.1 & 5.1 ?? From the battery life side and others?
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ ප්‍රශ්නෙ මීට කලින් මේ ත්‍රෙඩ් එකේ අහල තියෙනවද දන්නෙ නැහැ. iOS 5.0.1 පාවිච්චි කරල ඕනෙම Phone එකකින් iphone එකටත් iphone එකෙන් ඕනෙම phone එකකටත් bluetooth file transfer කරන්න ක්‍රමයක් තියෙනවද...?

    එහෙම බැ, වෙනම app එකක් බාවිතා කරලා නං පුළුවන්. මේ වගේ App ගොඩක් තියෙනවා.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan is there a huge difference between 5.0.1 & 5.1 ?? From the battery life side and others?

    දෙනාට කියල තියෙං විදියට ලුත් options දෙක තුනක් එකතු වෙලා තියෙනවා. එත් ඒවා මහලොකු වෙදගත් ඒවා නෙමේ. බැටරි එකෙත් කලේ වැඩි වෙලා කියල කියනව. මන තම එක ගෙන හරියටම දන්නේ නේ. බලලා කියන්නන්

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    spiderman2008

    Member
    Oct 22, 2008
    636
    1
    0
    Colombo
    දෙනාට කියල තියෙං විදියට ලුත් options දෙක තුනක් එකතු වෙලා තියෙනවා. එත් ඒවා මහලොකු වෙදගත් ඒවා නෙමේ. බැටරි එකෙත් කලේ වැඩි වෙලා කියල කියනව. මන තම එක ගෙන හරියටම දන්නේ නේ. බලලා කියන්නන්

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    Thanks machan ! and i wanna know is there any app for auto schedule sms sender ?? :( i have installed bitesms version 6.1 but the schdule sms ds not work :(:baffled::baffled: is there any other app tht i can doownload :) if so please let me kno ..thanks bro.:cool:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    එහෙම බැ, වෙනම app එකක් බාවිතා කරලා නං පුළුවන්. මේ වගේ App ගොඩක් තියෙනවා.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    මම Search කරල බැලුව. හරියට එකක් හම්බවුණේ නැහැ තාම. Bluetooth File Transferring වලට වෙන හොඳ ඒවගේ Apps දන්නව නම් කියනවද..? ගොඩක්ම ඒ වගේ Apps තියෙන්නෙ Purchase කරල ගන්නවත්ද...?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මට තව පොඩි Help එකක් ඕනෙ.. Iphone එකෙන් සාමාන්‍යයෙන් Incoming Call එනකොට Caller ID Country Code එක නැතුව එනව (උදා- 078). නමුත් SMS එනකොට country code එකත් එක්ක තමයි එන්නෙ (උදා- +94 78). ඒකට විසඳුමක් තියෙනවද..?
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Thanks machan ! and i wanna know is there any app for auto schedule sms sender ?? :( i have installed bitesms version 6.1 but the schdule sms ds not work :(:baffled::baffled: is there any other app tht i can doownload :) if so please let me kno ..thanks bro.:cool:

    ගෙනට එහෙම එකක් ගෙන නං දන්නේ නේ. මන ටිකක් හොයලා බලන්නන්. තිබොත් කියන්නන්.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan iphone 4 ekata wada kerana siri port ekak kiyapanko try kerala balanna..

    ekak wath wada nane.. :(

    දෙනාට ඉතින් Spire තමා , ඒ උනාට හරියට වේද කරන proxy එකක් නැ.. :baffled:

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම Search කරල බැලුව. හරියට එකක් හම්බවුණේ නැහැ තාම. Bluetooth File Transferring වලට වෙන හොඳ ඒවගේ Apps දන්නව නම් කියනවද..? ගොඩක්ම ඒ වගේ Apps තියෙන්නෙ Purchase කරල ගන්නවත්ද...?

    ඔව ගොඩක් ඒවා purchase කරලා තමා ගන්න තියෙන්නේ. පුළුවන් නං ජෙඉල්බ්‍රකේ කරගන්න. එහ්ට්කොට crack කරපුවා බාගන්න පුළුවන්

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට තව පොඩි Help එකක් ඕනෙ.. Iphone එකෙන් සාමාන්‍යයෙන් Incoming Call එනකොට Caller ID Country Code එක නැතුව එනව (උදා- 078). නමුත් SMS එනකොට country code එකත් එක්ක තමයි එන්නෙ (උදා- +94 78). ඒකට විසඳුමක් තියෙනවද..?

    මන මේක ගෙන දන්නවා. මේක පොඩි විසදුමක් තියෙඅනවා හැබැයි ජෙඉල්බ්‍රෙක් කරලා තියෙන්න ඕනේ.

    Cydia එකට ගිහින් - Localization- caller ID fix එක දාගන්න.

    ඊට පස්සේ ඕක හරියනවා.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    spiderman2008

    Member
    Oct 22, 2008
    636
    1
    0
    Colombo
    ගෙනට එහෙම එකක් ගෙන නං දන්නේ නේ. මන ටිකක් හොයලා බලන්නන්. තිබොත් කියන්නන්.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    Machan i cant see sinhala on my lap,please let me kno in English:sorry:
     
    spiderman2008

    Member
    Oct 22, 2008
    636
    1
    0
    Colombo

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මන මේක ගෙන දන්නවා. මේක පොඩි විසදුමක් තියෙඅනවා හැබැයි ජෙඉල්බ්‍රෙක් කරලා තියෙන්න ඕනේ.

    Cydia එකට ගිහින් - Localization- caller ID fix එක දාගන්න.

    ඊට පස්සේ ඕක හරියනවා.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    Thanks Macho... :)