iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan ipad ekata garmin streetview haraha maps danne kohomada kiyala kiyapanko.

    මේක ගෙන නං හරියටම කියන්න දන්නේ නැ.. මන් ටිකක හොයල බලන්න ඕනේ..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    :):)

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Brand New මිල කියන්න පුලුවන්ද ? ලොකු උදව්වක් මචන්

    2G =?
    3G=?
    3GS=?
    4G=?

    සින්න්ගපුරුවේ මිල ගෙන තමයි දන්නේ. අනිත් රට වල ගැන නං දන්නේ නැ.

    දන 2G, 3G,3GS අලුතෙන්ම එන්නේ නැ.

    4G (16GB) = Rs 62112
    4G (32GB) = Rs 69242
    4S (16GB) = Rs 78320
    4S (32GB) = Rs 88110
    4S (64GB) = Rs 79900

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan mage i4 eka jailbrack karala thiyenne eka Wena kenekuta denna kalin mokada karana ona.

    දැනට තියෙන OS vertion එකටම restore කරන්න. ෆොනේ එකේ තියෙන්න ඔක්කොම ඒවා මැකිලා යනවා.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    hasihc

    Junior member
  • Apr 28, 2007
    226
    20
    18
    macha iphone eken call karanakota anith 4n eka waiting unata iphone eke pennanne nane eka hadaganna widiyak nadda
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    සින්න්ගපුරුවේ මිල ගෙන තමයි දන්නේ. අනිත් රට වල ගැන නං දන්නේ නැ.

    දන 2G, 3G,3GS අලුතෙන්ම එන්නේ නැ.

    4G (16GB) = Rs 62112
    4G (32GB) = Rs 69242
    4S (16GB) = Rs 78320
    4S (32GB) = Rs 88110
    4S (64GB) = Rs 79900

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    මචන් ලන්කාවේ ගනන් දන්නෙ නැද්ද ..? :confused::sorry:
    අපි England වලින් වගේ ගෙන්න ගත්තොත් I phone 3GS,3G (Brand new) ගන්න නැද්ද ?
    ඒවා ලන්කාවට ගෙනාවට පස්සේ Unlock කරන්නත් ඕනාද ?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේක Jailbreak ප්‍රශ්නයක්...

    Jailbreak කරනකොට Cydia එකේ තියෙන AutoInstaller Folder එකත් ඒකට අදාල වෙනවද..? Jailbreak කරාට පස්සෙ සමහර Cracked Apps (.deb extension තියෙන ඒවා) Cydia එකේ AutoInstaller folder එකට දාන්න වෙන වෙලාවල් තියෙනව නේද...? හරියටම ඒක දැනගන්න තිබුණ නම් හොඳයි. ඒ ක්‍රමයට apps දාන එක ගැන මොනව හරි දන්නවද...?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    macha iphone eken call karanakota anith 4n eka waiting unata iphone eke pennanne nane eka hadaganna widiyak nadda

    OS එකේ ගැටළුවක් වගේ. මුලින්ම කරන්න තියෙන්නේ. තියෙන OS restore කරන එක.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ow ban epa wenawa.. hariyata eka proxy ekak wada keranne nane.. :sorry:

    මන් හිතාගෙන ඉන්නේ ඉක්මනටම proxy එකක් ගහන්න. next week එකේ server එකක් ගන්න ඉන්නේ. බලමු ඉක්මනටම :lol:

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් ලන්කාවේ ගනන් දන්නෙ නැද්ද ..? :confused::sorry:
    අපි England වලින් වගේ ගෙන්න ගත්තොත් I phone 3GS,3G (Brand new) ගන්න නැද්ද ?
    ඒවා ලන්කාවට ගෙනාවට පස්සේ Unlock කරන්නත් ඕනාද ?

    ලංකාවේ ගණන් නං දන්නේ නැ.

    දන 3G, production කරන්නේ නැ..

    අන්ලොක් කරන එක එක තීරණය වෙනේ ෆොනේ එක ලොක එකක් ද? අන්ලොක් එකක්ද කියන එක මත. ෆැක්ටරි අන්ලොක් එකක් ගතහොත් මුකුත් කරන්නන දෙයක් නැ.

    ලොක් එකක් ගත්තොත් තමා අන්ලොක් කරන්න වෙන්නේ. මගේ ඵල තියෙන අනිත නුල කියවලා බලන්න. එකේ මන් දාලා තියෙනවා. දෙනාට අන්ලොක් කරන්න පිළිවන් ෆොනේ ගෙන.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේක Jailbreak ප්‍රශ්නයක්...

    Jailbreak කරනකොට Cydia එකේ තියෙන AutoInstaller Folder එකත් ඒකට අදාල වෙනවද..? Jailbreak කරාට පස්සෙ සමහර Cracked Apps (.deb extension තියෙන ඒවා) Cydia එකේ AutoInstaller folder එකට දාන්න වෙන වෙලාවල් තියෙනව නේද...? හරියටම ඒක දැනගන්න තිබුණ නම් හොඳයි. ඒ ක්‍රමයට apps දාන එක ගැන මොනව හරි දන්නවද...?

    සමහර වෙලාවට Manuel හදාගන්න වෙනවා. මේකට හොදම දේ තමා iFile කියන එක දාගන්න එක. ඒකෙන ෆොනේ එක restart නොකර දාගන්න පුළුවන

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​