iphone ගැන ඕනේ දෙයක්...

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මමත් පුළුවන් දවසක iPhone එකක් ගන්නවමයි. ඇයි iPhone එක ලංකාවට Support නැත්තේ?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මමත් පුළුවන් දවසක iPhone එකක් ගන්නවමයි. ඇයි iPhone එක ලංකාවට Support නැත්තේ?

    මේක ගෙන නං කියන්න දන්නේ නැ. සමහර විට තමා හරියට කරන්න පුළුවන් බලය ලත නියෝජිතයෝ නැති නිසා වෙන්න පුළුවන්..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    මන් හිතාගෙන ඉන්නේ ඉක්මනටම proxy එකක් ගහන්න. next week එකේ server එකක් ගන්න ඉන්නේ. බලමු ඉක්මනටම :lol:

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
    anee ubanam dewalayak.. :D
    me uba proxy eka free neda danne?? free ekak dapan hode..
    7.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Mage iPhone eka denata thiyena 5.0.1 ver. Ekama newathath iTune walin ganne kohomada pls

    ෆොනේ එක itunes වලට කොනෙක්ට් කරගන්න..
    ෆොනේ එක සෙලෙක්ට් කරලා. info ගහින්. restore කියන එක කිල්ක් කරන්න.

    එතකොට. තියෙන එකම අලුතෙන් ඉන්ස්ටෝල් වෙනවා. මතක ඇතිව ෆොනේ එක bakup කරගෙන restore කරන්න..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    i phone 4 eka aluth version eka unlock akranne kohomda

    අලුත් එක කිව්වේ 4S එකද?
    අන්ලොක් කරන එක තීරණය වෙන්නේ තියෙන base band එක අනුව. මොකක්ද අන්ලොක් කරන ඕනේ ෆොනේ එකේ තියෙන base band එක?

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ජපන්නෙන් ගෙන්නන i phone 4 unlock කරන්න බැරිද

    අන්ලොක් කරන එක තීරණය වෙන්නේ base band එක අනුව. නමුත් japan වල බවිත කරන range එක වෙනස් කියල මගේ යාලුවෙක් කිව්වා. එක නිසා අන්ලොක් කරත් japn වලින් පිට වෙඩකරනවද කියලා නං හරියටම කියන්න දන්නේ නැ..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    • Like
    Reactions: arun1987
    Jun 1, 2011
    7
    3
    0
    Machan mata one lankawa "International" country eka vdiyata add karaganna.

    Menna mehema
    "Settings->General->International->Region Format->Sri Lanka"

    Eth wade kiyanne lankaawa othana naa... eeth mulinma mama pon eka setup karanakota lankaawa thibuna. sinhalenuth akuru watuna.

    passe mama podi test paarak daanna settings wenas kara. aayeth hadanna balanakota lankaawa naaa..

    please help me.

    phone eka "iPhone 4s"
    iOS 5.1 update eka daala thiyenne..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ADK කොලුවා;12334922 said:

    මන් තාමා 5.1 දෙම්මෙ නැ.. පොදක් ෆොනේ එක reset කරලා බලන්න.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    tiran50

    Member
    Oct 15, 2007
    61
    0
    0
    mage 4g phone eka unlok karanna behe banz.machan eka factory unlock karanna giyama "stolen" kiyala wetenawa.Eka unlok karaganna widiyak nedda.Mata hambune Aus walin.Pihitak laba denna

    meya mata meka denna issella eya wenaekak company ekata kiyala aragena.
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mage 4g phone eka unlok karanna behe banz.machan eka factory unlock karanna giyama "stolen" kiyala wetenawa.Eka unlok karaganna widiyak nedda.Mata hambune Aus walin.Pihitak laba denna

    base band එකයි,. දෙනාට තියෙන OS එකයි කියන්න බලන්න..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​