Tethered :- මේ විදියට් ජෙඉල්බ්රක් කලාම ෆොනේ එක restart කරන හෙම වෙලව්වේම PC එකට ගහල අයෙත් තම බූට් කරන්න වෙන්නේ. නැතිව බූට් වෙන්නේ නැ..
semi Tethered :- මේ විදියට ජෙඉල්බ්රකේ කලාම PC එක නැතිව බුට් වෙඅන්ව එත්, safari , GPS වෙඩ කරන්නේ නැ..
Un Tethered:- මේක තම හොදම ජෙඉල්බ්රකේ එක . මේකන් කිසිම් ගැටළුවක් නැතිව. ජෙඉල්බ්රකේ කරගන්න පුළුවන්.
තමා 5.1 එකට නැ. මොකද 5.0.1 එකට ජෙඉල්බ්රක් එකක් relase උනාට පස්සේ apple ජෙඉල්බ්රකේ කරන්න පුළුවන් securtiy hole එක patch කරලා තම 5.1 එක එලියට දෙම්මේ. එක නිසා hacker ලට අයෙත් මුල ඉදල security hole එකක් හොයන්න වෙනවා. එක තමයි අලුත් OS එකක් නිකුත් කලාම jailbrake එක එන්න පරක්කු වෙන්නේ.
Thx machan
(Rep denna balu passe denam
)
Last edited:





