iphone ගැන ඕනේ දෙයක්...

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    plsss help me--mata i phone 3gs ekak lebuna,mata wediyen i phone gena danne nehe,phone eka gindara wage weda eath mata awasha no ekata video call ganna eken opton ekak nehe ekata monawada karanna one? software install karanna oneda pls explain karanna thnx
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    ay bn mehema wenne ?

    capturefs.png
     
    • Like
    Reactions: kokila rathnayake

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    brother mage 3gs phone eka jailbreak karala na
    ehema karanna puluwan hoda softwear eka mokak da?
    mata thaniyama eka kara ganan puluwan da?
    anika free application ganna widiyak nadda?

    3gs එක ජෙල්බ්රෙක් කරන එක මහා ලොකු අමාරුවක නැ. redsnow එකේ අලුත් එක බාගෙන කරගන්න.

    ඔව පුළුවන් redsnow එක බාගෙන එක කියන විදියට කරන්න මහලොකු දෙයක් නෙමේ.

    ජෛල්බ්‍රකේ කරලා ඉවර වෙලා කියන්න , free app ගන්න විදිය කියල දෙන්නන්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒක දුවන්නේ මැක් වල නේද බන්
    රෙපෙයාර් කරන යාළුවා ස්නෝ බීස් වලින් BB අයින් කරලා හදපු ipsw ඒක නම් එරර් නැතුව රෙස්ටෝ උනා.
    එයා කියන්නේ baseband ic ඒක ෆුල් ඉරෙස්‌ වෙලාලු.
    අලුත් ඒවා ලංකාවෙනම් නැතිලු.
    ගෙනල්ල දුන්නොත් මාරු කරලා දෙන්නම්ලු.
    හොයන්න බැරි වුනොත් පරණ එකකින් ගලවලා දාල දෙන්නම් කිව්වා.
    මොන වගේ තත්වයක් වෙයිද දන්නේ නෑ කියල තමයි කිව්වේ.එයා නොකියා වගේ ඒවානම් එක්ස්පර්ට් පොරක් අයිපෝන් නම් එච්චර හාඩ්වෙයා කරල නෑ කියල තමයි කිව්වේ.

    :shocked::yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mama 3gs ekak gaththa.. ekata free apps daa ganne kohomada? pc eken download karala 4n ekata daanne kohomada ? salli nogewaa ganna puluwan site tiyenawada ?
    help ekak diyan mchn...elzz :yes:

    මුලින්ම ජෙඉල්බ්‍රකේ කරගන්න. ඊට පස්සේ අනිත් ඒවා කියල දෙන්නන්.

    ජෛල්බ්රෙක් කරන්න redsnow එකේ අලුත් එක බාගන්න. ඕනේ තරන videos තියෙනවා youtube එකේ කරන හැටි දාල
     
    • Like
    Reactions: kokila rathnayake

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අනේ මනදා. මේක ගෙන නන දන්නේ නැ

    ඕක වෙන්න උබේ මැසිම 64 bit or 32 Bit Version එකට ගැළපෙන්නේ නැති setup එකක් install කරන්න ගියාමයි . 64 bit නම itunes64 bit එක Download කරගනින් නැත්නම් 32 එක ගනින් 32 Bit එකමතම 86 කියල පෙන්නන්නේ
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    itunes install karaddi mehema watenawa ..ay e ??

    capturejjjjs.png

    ඕක එන්නෙ ගොඩක් වෙලවට net.framework එක install කරලා නෑති උනම තමයි ඕක එන්නෙ. සමහර වෙලවට install කරල තිබ්බත් වඩ කරන්නෙ නෑ එතකොට format කරන්න වෙනවා. කොකටත් .net.framework එක installකරල බලන්නකො.