iphone ගැන ඕනේ දෙයක්...

Mar 3, 2009
305
20
0
ඕක වෙන්න උබේ මැසිම 64 bit or 32 Bit Version එකට ගැළපෙන්නේ නැති setup එකක් install කරන්න ගියාමයි . 64 bit නම itunes64 bit එක Download කරගනින් නැත්නම් 32 එක ගනින් 32 Bit එකමතම 86 කියල පෙන්නන්නේ

:eek:
 
Mar 3, 2009
305
20
0
මචන් අයි ෆෝන් එකකට iTunes නැතුව වෙන ක්‍රමයකට Data Transfer කරන්න බැරිද ???? :oo:
(PC to Phone) :baffled:
 
Mar 3, 2009
305
20
0
අයි ෆෝන් එකකට iTunes නැතුව වෙන ක්‍රමයකට Data Transfer කරන්න බැරිද ???? :oo:
(PC to Phone) :baffled:
 
chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    bro hodata wada kara kara thibba mage 3gs eka
    eka paratama kisima deyak ahenne nathuwa giya
    but headphone eka gahuwama okkama sound wada
    ahenne head4n eken witharai
    sound wadi karanakota watenne RINGER(headphone) kiyala
    mama ita passe headphone eka plug karana thana athula cottonbud ekak dala clean kara bt thama ehennamai !!
    mekata mokada karanne? :(
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    ඕක වෙන්න උබේ මැසිම 64 bit or 32 Bit Version එකට ගැළපෙන්නේ නැති setup එකක් install කරන්න ගියාමයි . 64 bit නම itunes64 bit එක Download කරගනින් නැත්නම් 32 එක ගනින් 32 Bit එකමතම 86 කියල පෙන්නන්නේ

    මම ගත්තෙ හරි එක බන්..ඒත් වැඩ නෑ.. :sorry:
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    ඕක එන්නෙ ගොඩක් වෙලවට net.framework එක install කරලා නෑති උනම තමයි ඕක එන්නෙ. සමහර වෙලවට install කරල තිබ්බත් වඩ කරන්නෙ නෑ එතකොට format කරන්න වෙනවා. කොකටත් .net.framework එක installකරල බලන්නකො.

    එව්වගේ ලින්ක්ස් ටික දියන්කො ..ලොකු පිනක් මචෝ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Mchn SAM kiyana app 1n aththatama Iphone 4s 1 unlock karanna puluwanda bn?

    අද උදේ වෙනකන් පුළුවන් වෙලා තිබ්බ.. ඒත් උදේ apple activation servers update කරල.. දැන් වැඩ කරන්නෙ නෑ:(
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    එව්වගේ ලින්ක්ස් ටික දියන්කො ..ලොකු පිනක් මචෝ

    http://www.microsoft.com/en-us/download/details.aspx?id=17851
    මෙක download කරලා install බලන්න හරි ගියේ නෑත්තම් format කරන්න වෙනවා.
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    bro hodata wada kara kara thibba mage 3gs eka
    eka paratama kisima deyak ahenne nathuwa giya
    but headphone eka gahuwama okkama sound wada
    ahenne head4n eken witharai
    sound wadi karanakota watenne RINGER(headphone) kiyala
    mama ita passe headphone eka plug karana thana athula cottonbud ekak dala clean kara bt thama ehennamai !!
    mekata mokada karanne? :(

    headphone එක plug කරල තියන වෙලවට iphone එකෙ sound වෑඩි කරනකොට පෙන්නන්නෙ නෑද්ද?
    විස්තර කියන්න help එකක් දෙන්න බලන්නම්
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    headphone එක plug කරල තියන වෙලවට iphone එකෙ sound වෑඩි කරනකොට පෙන්නන්නෙ නෑද්ද?
    විස්තර කියන්න help එකක් දෙන්න බලන්නම්

    pennannawa...but eken wadi wenne headphone eke sound
    ahenne headphone eken witharai
    headphone eka gahala nathath phone eke watenne headphone ekak gahala kiyala
    help ekak denna puluwannam
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    pennannawa...but eken wadi wenne headphone eke sound
    ahenne headphone eken witharai
    headphone eka gahala nathath phone eke watenne headphone ekak gahala kiyala
    help ekak denna puluwannam

    Mageth oya wagema wena awlk thynwa.
    Mage iPhone 4 ekta headphone eka gahuwama headphone eke mic eka detect karane na. :/ head4ns deka ahenwa. Eth phone eke mic eka thama wada krne. :/
     
    nilupuljaya

    Member
    Apr 28, 2012
    2
    0
    0
    kansdy
    im having iphone 4g with firmware 4.1 n baseband is 4.12.1.i want to know can i use gevey sim for this?n place for buy it?plz help
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඕක වෙන්න උබේ මැසිම 64 bit or 32 Bit Version එකට ගැළපෙන්නේ නැති setup එකක් install කරන්න ගියාමයි . 64 bit නම itunes64 bit එක Download කරගනින් නැත්නම් 32 එක ගනින් 32 Bit එකමතම 86 කියල පෙන්නන්නේ

    ඕක එන්නෙ ගොඩක් වෙලවට net.framework එක install කරලා නෑති උනම තමයි ඕක එන්නෙ. සමහර වෙලවට install කරල තිබ්බත් වඩ කරන්නෙ නෑ එතකොට format කරන්න වෙනවා. කොකටත් .net.framework එක installකරල බලන්නකො.

    උබලත් දන්න දේවල්.. :D:yes::yes:
     
    • Like
    Reactions: lankanBoy

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් අයි ෆෝන් එකකට iTunes නැතුව වෙන ක්‍රමයකට Data Transfer කරන්න බැරිද ???? :oo:
    (PC to Phone) :baffled:

    අයි ෆෝන් එකකට iTunes නැතුව වෙන ක්‍රමයකට Data Transfer කරන්න බැරිද ???? :oo:
    (PC to Phone) :baffled:

    පුළුවන් බන් උබේ PM එකට එවලා ඇති..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    bro hodata wada kara kara thibba mage 3gs eka
    eka paratama kisima deyak ahenne nathuwa giya
    but headphone eka gahuwama okkama sound wada
    ahenne head4n eken witharai
    sound wadi karanakota watenne RINGER(headphone) kiyala
    mama ita passe headphone eka plug karana thana athula cottonbud ekak dala clean kara bt thama ehennamai !!
    mekata mokada karanne? :(

    ෆෝන් එක ෆැක්ටරි අන්ලොක් එකක් නං restore කරලා බලන්න.