iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ විදියට තම error එක එන්නේ

    img0029d.png

    img0030w.png


    එත් මචන් install වෙලා තියෙන්නේ apps load වෙන්නේ නැ.

    img0031j.png

    මේක නේද දාපු රෙපෝ එක?
    http://cydia.hackulo.us/
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නැ මචන් ඕකෙන් download වෙන්නේ නැ,

    මේකෙන් ඉන්සට්ටල් කලේ
    http://repo.insanelyi.com

    මේකත් වැඩ නැ
    http://sinfuliphonerepo.com

    එක රෙපෝ එකක්වත් වත් වෙඩ නේතන්. මන් හිටහ්න්නේ නෙට්වර්ක් එක ස්ලෝ වෙලා ඇති. සමහර වෙලාවට එහෙම වෙනවා
     

    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    එක රෙපෝ එකක්වත් වත් වෙඩ නේතන්. මන් හිටහ්න්නේ නෙට්වර්ක් එක ස්ලෝ වෙලා ඇති. සමහර වෙලාවට එහෙම වෙනවා

    ඉතින් මගේ තියෙන්නේ 8MB එකක්නේ,:confused: වෙන apps ඒවා iinstall වෙනවා, මම පස්සේ වෙලාවක අයෙත් බලන්නම්,:D:D
    ස්තුති යාළුවා
     

    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    මොන්ගල් ඩයල් බන්.. ඕව ගැන ගන්න එපා..

    බල්ලොන්ගෙන් ජාතක උනේ එකෙක්.

    මචන් ios 5.1.1 ඉදන් 4.3.3 වලට Downgrade කරන්නේ කොහොමද BB 4.10.01 තියෙද්දීම.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113
    :D කොහොමෙයි කස්ටිය :D
    මොනාද අලුත් ටුවික්ස් එහෙම තියෙන්නෙ :D ?


    මං නම් තඩි ගේම් දෙකක් බැවා :D


    The Dark Knight Rises -
    Torrent hash- 554286F65C15913618E2F1A844B2CA46547342E8


    The_Adventures_of_Tintin
    755684F48FF9863EAC3B6EF640C30CED710569A0​