iphone ගැන ඕනේ දෙයක්...

akpkasun

Member
Jul 21, 2012
45
1
0
apple i4s

eakamata reply eaka eawne

apple i phone 4s eaka teyenava kuwa.(mama danna kenek gava) UK valen genapu eaka (with original packing )habayi lock eaka rs 50,000 kuwa. meka unlock krane na pluwan mama gathoth aulak veye da. please ayya eakamain ma ta reply eakak eawane . thank you very much .email. [email protected]
 
Max_r

Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    මචංලා මම අදුරන කෙනෙක් ගෙ iPhone 4 එකෙ බැක් සයිඩ් එකෙ ගහලා තියෙන්නෙ මෙහෙමයි

    Design by Apple in Califonia Made in China

    Korea වලින් අරගත්තු KTfreetel lock එකක්
    ඔක්කොම වැඩ Itunes වලින් ගන්නවා
    අලුත් 5.1.1 අප්ඩෙට් එකත් දැම්මා

    පස්නෙ?.
    Assemble in china කියලා නෙවෙ තියෙන්නෙ?​
     
    Last edited:

    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    apple i phone 4s eaka teyenava kuwa.(mama danna kenek gava) UK valen genapu eaka (with original packing )habayi lock eaka rs 50,000 kuwa. meka unlock krane na pluwan mama gathoth aulak veye da. please ayya eakamain ma ta reply eakak eawane . thank you very much .email. [email protected]

    factry unlock karaganna puluwan, tikak salli yanawa ethin,naththam gevey sim ekak use karanna puluwan
     
    akpkasun

    Member
    Jul 21, 2012
    45
    1
    0
    apple i phone 4s eaka teyenava kuwa.(mama danna kenek gava) UK valen genapu eaka (with original packing )habayi lock eaka rs 50,000 kuwa. meka unlock krane na pluwan mama gathoth aulak veye da. please ayya eakamain ma ta reply eakak eawane . thank you very much .email. [email protected]
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    apple 4 ekak thiyenawa
    version 5.0.1(9A405)
    modem firmware 04.11.08

    machan maka unlock karanna puluawada?puluawan nam karannae kohomada?plz hlelp
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    මචංලා මම අදුරන කෙනෙක් ගෙ iPhone 4 එකෙ බැක් සයිඩ් එකෙ ගහලා තියෙන්නෙ මෙහෙමයි

    Design by Apple in Califonia Made in China

    Korea වලින් අරගත්තු KTfreetel lock එකක්
    ඔක්කොම වැඩ Itunes වලින් ගන්නවා
    අලුත් 5.1.1 අප්ඩෙට් එකත් දැම්මා

    පස්නෙ?.
    Assemble in china කියලා නෙවෙ තියෙන්නෙ?​

    :confused::confused:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මන් මේ වේද කාරයෙක් කියල කියන්න හදනවා නෙමේ.. කර හරි අපේ එළකිරි එකේ ඉන්න සහෝ ලට iphone ගෙන ගැටළු තියෙනවා නං මෙතනට දන්නා.. මන් දන්නා විදියට help එකක් දෙන්නං.
    මන් සිංගප්පූරුවේ පලතුරු කොම්පැනි එකේ සහය ඉන්ජිනේරුවෙක් විදියට වෙඩ කරනවා.. එක නිසා iphone පිළිබද තියෙන ඕනෙම ගෙටලු වලට සහය දෙන්න තම මගේ සතුට...

    p.s :- සිංහල ට්ය්පින් බාවිතයට තවම හුරු වී නොමැත ... :baffled:

    මචන් mevan මොන පලතුරු කඩේද වැඩ කරන්නේ?අම්මට සිරි සහය ඉංජිනේරුවෙක් ....:rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ow macho jb karala 5.1.1 dala siriport dala thihenne but wada na im realy sry abt this blah blah blah blah digatama enawa banz..mama ifile walindelet karanna ona file ekath delet kala settings wala thiyena siriport eka throw gihilla certificate ekath damma (as hw you tube videos sayng) bt still sameeeeeeeeee.help me banzzzzzzzzzz....................

    matah tiyenne oya aulama thama ban

    http://absinthejailbreak.com/install-siri-on-ios-5-1-1-spire-spite-siriport/

    මෙන්න මේක කරලා බලන්න
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    eakamata reply eaka eawne

    apple i phone 4s eaka teyenava kuwa.(mama danna kenek gava) UK valen genapu eaka (with original packing )habayi lock eaka rs 50,000 kuwa. meka unlock krane na pluwan mama gathoth aulak veye da. please ayya eakamain ma ta reply eakak eawane . thank you very much .email. [email protected]

    4S අන්ලොක් කරන්න Free විදියක් නැ. pay කරලා තාම කරගන්න වෙන්නේ. එකට ටිකක් ලොකු ගානක් යනවා.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ane manda machan... 5.1.1 dammane mama... dan nikamata phone eke 3g & data on karala thibboth seesathama kapenawa Fb,foursqure walata.... anee mandaa

    dan hithenawa 5.0.1 thibuna nam kiyala....
    mama hithanne aluth fb app eka thamai case eka

    data free plan එකක් නැතිව iphone එකක් use කරන්න අමාරුයි :no:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචංලා මම අදුරන කෙනෙක් ගෙ iPhone 4 එකෙ බැක් සයිඩ් එකෙ ගහලා තියෙන්නෙ මෙහෙමයි

    Design by Apple in Califonia Made in China

    Korea වලින් අරගත්තු KTfreetel lock එකක්
    ඔක්කොම වැඩ Itunes වලින් ගන්නවා
    අලුත් 5.1.1 අප්ඩෙට් එකත් දැම්මා

    පස්නෙ?.
    Assemble in china කියලා නෙවෙ තියෙන්නෙ?​

    :rolleyes::confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    apple 4 ekak thiyenawa
    version 5.0.1(9A405)
    modem firmware 04.11.08

    machan maka unlock karanna puluawada?puluawan nam karannae kohomada?plz hlelp

    ගෙවලා තාම කරගන්න වෙන්නේ... ලොක් වෙලා තියෙන carrier එක දන්නවද?