iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan phone eka restore karanakota okkoma remove wenawa neda?
    ethakota contacts ehema aye ganne kohomada?
    thawa prob ekak thiyanawa.
    computer eka format karala aye windows dammata passe phone eka itunes (newly installed) walata connect karala synchronize kalama phone eke thiyena ewa ayne wenawa neda ? a problem ekata mokada karanne ?


    ඔව් restore කරනකොට එහෙං වෙනවා. හොදම දේ කරන්න කලින් ෆුල් backup එකක් තිය ගන්න එක.

    අලුත් itunes එක කට sync කරන්න කලින් apple id එකෙන් sing in වෙලා එක authorized කරන්න.. ඊට පස්සේ එහෙං වෙන්නේ නැ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අලුත් os එක jb කරන්න බැ කියන කතාව මොකක්ද ??? බොරුවක් නේද එ?

    ios7 release කරන කන් ඕව මුකුත් හරියටම කියන්න බැ බන්...:rolleyes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ios wala wifi walin dpwnload karanna hoda download manager eka mokakda ?

    mp3 videos download karama ewwa e apps walata sync wenne nadda ? :(
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ios wala wifi walin dpwnload karanna hoda download manager eka mokakda ?

    mp3 videos download karama ewwa e apps walata sync wenne nadda ? :(
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    siriport.ru දාන්න ගිහින් iphone එකේ boot screen seka stuck වෙල තියෙන්නෙ. දැන් මොඅක්ද කරන්නෙ 6.1.2 කරොත් වැඩ කරයිද ? තිබ්බෙ 6.0.1 (iphone4)


    :sorry: :sorry: