mama 4s ekak use karanneee
phone ekata photos video song danne kohomada
i tune denma harigiye neee
phone ekata photos video song danne kohomada
i tune denma harigiye neee
mama 4s ekak use karanneee
phone ekata photos video song danne kohomada
i tune denma harigiye neee

මචෝ මගේ 4S එකේ කෝල් එකක් ගත්තම අනිත් එක්කෙනා කතා කරන එක ඇහෙන්නේ හුගාක් දුරින් කතා කරනව වගේ හෙන හෙමින්. Inbuild speaker එකේ ප්රශ්නයක් වගේද ? එහෙමනම් හොද speaker එකක් හොයාගන්නේ කොහොමද බන්... එහෙම ගෙනාවොත් අපිටම ඕක ගලෝල දාගන්න බැරි වෙයිද?
Machan headset eken baluwada? ethkoath ohoma da?
ඔය තියෙන සේරම ipa බාල බැලුව බං හරියන් නෑ.cracked app eka install කරාම ipa crash වෙනව . jeffro Gomez කියල පොරක් ඉන්නව twitter එකේ. උගෙ apple id /pass දෙනව කට්ටියට බාගන්න. ඒත් දැන් පොරගෙනුත් කිසි response එකක් නෑ.![]()




අයිෆොන් ගැන මගේ දැනුම අන්තිමයි ඒ ගැන ඇත්තටම මම කණගාටු වෙනවා. 
R sim පාවිච්චි කලාම ලැබෙන වාසි අවාසි ගැන පොඩ්ඩක් දැනුවත් කරනවාද.
මම අහලා තියෙන විදියට R Sim වලින් Unlock කරපු Phones වෙනත් රටකට ගෙනියනවා නම් වැඩ කරන්නේ නෑ කියලා අහලා තියෙනවා, ඒ කතාව ඇත්ත ද..
අනික මම නෙට් එකෙන් කෙනෙක්ගෙන් පාවිච්චි කරපු 5s එකක් ගන්න යනවා නම්, මම ඒ ෆොන් එකේ Performance බලන්න විදියක් තියෙනවා ද..
ඒ කෙනාගේ Account එකෙන් Signout වෙන්න ඕන කතාවක් තියෙනවා නේ, එහෙම නොවුනා නම් මොනවා ද වෙන්නේ, කොතනින් ද Signout වෙන්න තියෙන්නේ.
අනික ඒ Account එකක් මට නැත්නම් කොහෙන්ද ගිණුමක් අලුතින් හදන්නේ.අයිෆොන් ගැන මගේ දැනුම අන්තිමයි ඒ ගැන ඇත්තටම මම කණගාටු වෙනවා.
![]()
1 නැ එක බොරු ඕනෙම රටක වැඩ කරනවා
2 එහෙම බලන්න විදියක් නම් මම දන්නේ නැ. 5ස එක අලුත් ෆොනේ එකක් හින්ද අව්ලක් වෙන්න විදියක් නැ
3 එහෙම උනේ නැත්තම් ෆොනේ එක ඔය update එකෙන් පස්සේ lock වෙන්ව.
setting වල තියනව icloud කියල එකෙන් එයට logout වෙන්න කියල ඔයාගේ ID එකෙන් log වෙන්න.
4 මේක බලන්න http://support.apple.com/kb/ht2534
ස්තුතියි බං විස්තර වලට, R Sim පාවිච්චි කරන්න වෙන්නේ Lock වුනා නම් නේ, ඉතින් R Sim එකක් පාවිච්චි කලාම Phone එකෙන් අවාසියක් එහෙම වෙනවා ද. Factory Unlock කරලා ලැබෙන වාසියම R Sim එකකින් Unlock වුනාම ලැබෙනවා ද ? R Sim වලින් Unlock කරපු Phone වල ගාණ අඩුයි, ඒ හින්දායි මේ ගැටළුව මට ආවේ.
Rsim එකෙන් unlock කරන්නේ network එක මචන්. ඇපල් id එකෙන් lock උනොත් ඔයාට unlock කරන්න බැ Activation lock වෙනව. ඒක හින්ද ගන්න වෙලාවෙම find my iphone off කරල ඔයාගේ id එකෙන් ලොග් වෙන්න.
ලොකු වෙනසක් නැ මචන්. update කරන්න බැරි වෙලාවල් තියනව. 5s ios 7.1 unlock කරන්න බැ Rsim එකෙන් (ජපන් ඒවා පුළුවන් UK ඒවා බැ )
ලංකාවනේ මචන් මේක කුණු කොල්ලෙට දෙන්න වෙන්නේ මෙහෙ Rsim ඒවා.කියන්න තරම් ලොකු වෙනසක් නැ,
Rsim එකක් ගන්නවා නම් CDMA 5s ගන්න එපා (Sprint ,AU )
මගේ 5s තිබිල දුන්න ඔක්කොම.Rsim ඒවා
නොදන්න දේවල් කොයි තරම් තියෙනවා ද. අහනවා නම් දිගටම වුනත් අහන්න ප්රශ්න තියෙනවා, ඒත් උඹට අන්තිමේදි අපිවත් එපා වෙයි. ස්තුතියි බං අපි වගේ මේ ගැන දන්නේ නැති එවුන්ට විස්තරාත්මකව කියලා දෙනවාට.
උඹට ජය..