iphone ගැන ඕනේ දෙයක්...

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    mchanla mage laga thiyenawa aplle iphone 3g 16 gb ekak 05.15.04 ekak meka. internet eken balala unlock kara.. downgrade karala ipad baseband ekata. redsnow walin cydia dala thibbe.. hondata wadakara.. mama phone eka reset kara.. dan iphone logo eka stuck wela tiyenne.. itunes wali n restore karnnath baha.. error 1015 enawa. rednow walin mukuth krannath baha.. kawuru hari meka restore karnna help ekak dennako plz..

    jailbreak karala thibuna nam rest karanna ba kolla. dfu mode ekta dala restore karanna balanna.
    naththam iREB eka download karala recovery mood eken exit wenna..
     
    Jun 24, 2014
    116
    7
    0
    jailbreak

    මචන් මම ගාව තියෙන්නේ 5S 1ක්. මට අලුත් games වගේම අලුත් apps use කරන්න ඕනේ වෙලා තියනවා. ගොඩක් හොද apps ගොඩක් සල්ලි දිල ගන්න තියන ඒවානේ :yes::yes: එක නිසා මමත් හිතුව phone 1 jailbreak කරන්න.
    ඉතින් මට දන ගන්න ඕනේ phone 1 jailbreak කලාම මොකද වෙන විශේෂ දේවල්. phone 1ට හානියක් වෙනවද? කැමති නැත්තන් අයමත් තිබුන තත්වයට පත් කරන්න පුලුවන්ද?
    :confused::confused:
    දන්නා කව්රු හරි ඉන්නවා නම් පැහැදිලි විස්තරයක් දන්න ගොඩක් සතුති.
     
    Jun 24, 2014
    116
    7
    0
    මචන්ලා කව්රුවත් දන්නවද iphone jailbreaking ගැන. මම ගාව තියන්නේ iphone 5S 1ක්. එකට ඔය san andreas වගේ games දන්න නම් ඉත්න් සල්ලි ගෙවල එපැයි. jailbreak කලා නම් නිකන් පච වෙන්නේ නැතුව ඕනේ ඕනේ apps ටික බාගන්න පුළුවන්නේ..

    jailbreak කලාම මොනවද ඇති වෙන විශේෂකම්
    එකෙන් ඇති වාසි මොනවද අවාසිත් කියපන්
    එක අය අයින් කරන්න පලුවන්ද?


    ඔය වගේ කරුණු ටිකක් තමයි දැන ගන්න ඕනේ
    කව්රු හරි දන්නවනම් කියල යන්න.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    iphone 4 used ekak dan keeyak wenawada

    24 ක් වගේ වෙනවා, හොද කන්ඩිශන් එකේ එකක්...
    16 ජි.බි ෆැක්ටරි අන්ලොක් කරපු එකක්.ඊටත් අඩුවෙන් වුනත් ගන්න තියෙනවා කන්ඩිශන් එක ගැන ශුවර් කරන්න බෑ, එක්කෝ ක්‍රෑක් එකක් ගිහිල්ලා ඩිස්ප්ලේ එකේ ඒ වගේ සීන් තමයි එන්නේ.
    උඹට ඕනේ නම් කියපන් සෙට් කරන්නම්.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මහත්තයා මන්;16905675 said:
    මචන්ලා කව්රුවත් දන්නවද iphone jailbreaking ගැන. මම ගාව තියන්නේ iphone 5S 1ක්. එකට ඔය san andreas වගේ games දන්න නම් ඉත්න් සල්ලි ගෙවල එපැයි. jailbreak කලා නම් නිකන් පච වෙන්නේ නැතුව ඕනේ ඕනේ apps ටික බාගන්න පුළුවන්නේ..

    jailbreak කලාම මොනවද ඇති වෙන විශේෂකම්
    එකෙන් ඇති වාසි මොනවද අවාසිත් කියපන්
    එක අය අයින් කරන්න පලුවන්ද?


    ඔය වගේ කරුණු ටිකක් තමයි දැන ගන්න ඕනේ
    කව්රු හරි දන්නවනම් කියල යන්න.
    Jailbreak karana math 5s ekak jailbreak kara. Godak mods dana puluwan ban. Pirated ewa daganath puluwan. Wasi ithin ewa, eka eka tweaks thiyenwa, Auxo,Auki kiyana ewa podak youtube eke search karala balana ko. Mama nam oya deka thama pawichi karane. Udaw onna nam kiyana Jailbreaking and Apps install karana :dull:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මහත්තයා මන්;16905675 said:
    මචන්ලා කව්රුවත් දන්නවද iphone jailbreaking ගැන. මම ගාව තියන්නේ iphone 5S 1ක්. එකට ඔය san andreas වගේ games දන්න නම් ඉත්න් සල්ලි ගෙවල එපැයි. jailbreak කලා නම් නිකන් පච වෙන්නේ නැතුව ඕනේ ඕනේ apps ටික බාගන්න පුළුවන්නේ..

    jailbreak කලාම මොනවද ඇති වෙන විශේෂකම්
    එකෙන් ඇති වාසි මොනවද අවාසිත් කියපන්
    එක අය අයින් කරන්න පලුවන්ද?


    ඔය වගේ කරුණු ටිකක් තමයි දැන ගන්න ඕනේ
    කව්රු හරි දන්නවනම් කියල යන්න.

    Pirated apps install karanna puluwan eka JB karana eke thiyena eka feature ekak witharai. mamanam iOS8 eketh JB ekak enakal update karanne na. shift character, iFile wage ewa nathuwa kohomada ban inne.