iphone ගැන ඕනේ දෙයක්...

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    matath asawa thiyanne 6 ekakata yanna. December wenakan hitiyoth nam ganna puluwan 6 ekak. echchara kal inna amarui ban. 5s ekak ganna hithenneth naha. danata wena option ekakuth naha. gewanna denneth nahane neda ban? 50k 60k eka para deela ithuru tika.

    i6 eka ela machan, sirama 4n eka. credit card walta nam ganna puluwan man hithanne. nattam ithin danna shop ekakin kiyla ganna.
     
    • Like
    Reactions: Error365!

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන්ලා..ios 8.4 වලට අප්ඩේට් කරට පස්සේ සිංහල ෆොන්ට්ස් පට්ට ලොකුවටනේ පෙන්නේ.. මේක හදාගන්න ක්‍රමයක් තියනවද?

    Ow ban matath its issue eka thiyenawa. Ios9 walata font update ekak thiyenawa. Mage data iwarai naththam iOS 9 beta eka dala balanna thibuna eke fixed da kiyala.

    Naththam report karapan machan Apple site eken. 9 eka the ekka fixes ei eka thama freeze karana naththam.
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    Ow ban matath its issue eka thiyenawa. Ios9 walata font update ekak thiyenawa. Mage data iwarai naththam iOS 9 beta eka dala balanna thibuna eke fixed da kiyala.

    Naththam report karapan machan Apple site eken. 9 eka the ekka fixes ei eka thama freeze karana naththam.

    9 වලට යන්නේ නෑ මචං.. තවම jailbrek එකක් නැති නිසා..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන්ලා..ios 8.4 වලට අප්ඩේට් කරට පස්සේ සිංහල ෆොන්ට්ස් පට්ට ලොකුවටනේ පෙන්නේ.. මේක හදාගන්න ක්‍රමයක් තියනවද?

    Use VLC
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මචං මේ දැන් මගෙ 5s එකේ screen එක එකපාරටම බොඳ වුනානෙ මචං. 4n එක වැටුනෙත් නැහැ. use කර කර ඉන්දැද්දි උනේ. දෙතුන් පාරක්ම on off කරල බැලුවා. screen එක ගැස්සෙනවා මචං.

    මොකක් හරි විසඳූමක් තියෙනවනම් please කියපල්ලා. හාල්පොත වගේ මේක ව්තරයි තියෙන්නෙ :(
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මචං මේ දැන් මගෙ 5s එකේ screen එක එකපාරටම බොඳ වුනානෙ මචං. 4n එක වැටුනෙත් නැහැ. use කර කර ඉන්දැද්දි උනේ. දෙතුන් පාරක්ම on off කරල බැලුවා. screen එක ගැස්සෙනවා මචං.

    මොකක් හරි විසඳූමක් තියෙනවනම් please කියපල්ලා. හාල්පොත වගේ මේක ව්තරයි තියෙන්නෙ :(
    :(:(
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මචං මේ දැන් මගෙ 5s එකේ screen එක එකපාරටම බොඳ වුනානෙ මචං. 4n එක වැටුනෙත් නැහැ. use කර කර ඉන්දැද්දි උනේ. දෙතුන් පාරක්ම on off කරල බැලුවා. screen එක ගැස්සෙනවා මචං.

    මොකක් හරි විසඳූමක් තියෙනවනම් please කියපල්ලා. හාල්පොත වගේ මේක ව්තරයි තියෙන්නෙ :(

    උදව්වක් දෙන්න මචංලා :(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,594
    113
    එක තැනක නෑ
    මචං මේ දැන් මගෙ 5s එකේ screen එක එකපාරටම බොඳ වුනානෙ මචං. 4n එක වැටුනෙත් නැහැ. use කර කර ඉන්දැද්දි උනේ. දෙතුන් පාරක්ම on off කරල බැලුවා. screen එක ගැස්සෙනවා මචං.

    මොකක් හරි විසඳූමක් තියෙනවනම් please කියපල්ලා. හාල්පොත වගේ මේක ව්තරයි තියෙන්නෙ :(

    bump machan :(
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මචං 4n එක හදන්න දෙන්න හොඳ තැනක් කොහෙද තියෙන්නෙ