iphone ගැන ඕනේ දෙයක්...

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    machan i pad air 2 eka hodada?,oka jail brake karana amaruda?jail brake karaddi tab ekata case ekak wenawada?anika games ehema thiyenawa android market eke wage free:) mama android witharai use karala thiyenne mita kalin,meke specs anith android tabs walta wada hoda hinda ganne:)

    uba oka udet ahala tibba neda man aket rply akak damma :baffled:
    jailbreak gana nam danne na bn , games / apps android wala tiyana okkoma wage free awa tiyanawa
    paid apps pawa free dena welawal tiyanawa , bgr.com wage site walin awa hoyanna puluwan :)

    9.0.2 දැම්මා... :)

    ඩයලොග් 4G වැඩකරන්නෙ නැද්ද මචංලා iphone5 එකට ? මම සිම් එකක් අරන් දැම්මට 3G විතරයි පෙන්නන්නේ... :baffled:

    ahema wenna bane :eek: , uba 4G select karalada tiyenne ?
    nattam dapu sim aka 4g akak nemei da ?
     
    • Like
    Reactions: vmsgamer

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    uba oka udet ahala tibba neda man aket rply akak damma :baffled:
    jailbreak gana nam danne na bn , games / apps android wala tiyana okkoma wage free awa tiyanawa
    paid apps pawa free dena welawal tiyanawa , bgr.com wage site walin awa hoyanna puluwan :)

    Thanx machan info walata,mama IOS device ekak wadiya use karala ne ekai:)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් US apple store එකේ තියෙන දෙවල් වෙනත් රටක ක්‍රඩිට් කාඩ් පතකින් ගන්න බැරිද? itunes cards වලින් වෙනත් රටකින් us apple store එකෙ දෙවල් ගන්න පුලුවන්ද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ahema wenna bane :eek: , uba 4G select karalada tiyenne ?
    nattam dapu sim aka 4g akak nemei da ?

    ඩයලොග් එකෙන් අලුතෙන්ම ගත්ත බං සිම් එකක්.. හැබැයි ෆෝන් එක නිව්සීලන්ඩ් මොඩල් එකක්.. ඒකද දන්නේ නෑ.. මම පොඩ්ඩක් හොයලා බැලුවහම කියලා තියෙන්නෙ මොඩල් A1429 එක විතරයි සපෝර්ට් කරන්නෙ කියලා.. මගේ එකේ මොඩල් එක MD297X/A ඒකද දන්නේ නෑ.. :baffled:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඩයලොග් එකෙන් අලුතෙන්ම ගත්ත බං සිම් එකක්.. හැබැයි ෆෝන් එක නිව්සීලන්ඩ් මොඩල් එකක්.. ඒකද දන්නේ නෑ.. මම පොඩ්ඩක් හොයලා බැලුවහම කියලා තියෙන්නෙ මොඩල් A1429 එක විතරයි සපෝර්ට් කරන්නෙ කියලා.. මගේ එකේ මොඩල් එක MD297X/A ඒකද දන්නේ නෑ.. :baffled:

    ahema case akakda dannet na :baffled:,

    habai ban man dakka okata 1800 LTE band aka support karanwa wage :eek:

    phone ake pitipasse gahala tiyana model aka mokadda machan ? ( settings walin baluwama pena aka nemei )
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ahema case akakda dannet na :baffled:,

    habai ban man dakka okata 1800 LTE band aka support karanwa wage :eek:

    phone ake pitipasse gahala tiyana model aka mokadda machan ? ( settings walin baluwama pena aka nemei )

    වැඩේ හරි බං.. ඩයලොග් එකේ යක්කු 4G සිම් එක දුන්නට ඒකේ 4G enable කරලා නෑ.. කස්ටමර් සර්විස් කතා කරලා enable කරගෙන network reset එකක් දැම්මා.. දැන් වැඩේ ගොඩ... :D
    thank you... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ ඉඳලා ඉඳලා අපි ඇපලක් ගත්තත් හරි ත්‍රෙඩ් එකේ මොකෙක්වත් නෑ... :nerd:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ආ මේ ඉන්නේ... :D

    මචං මේකට ඇන්ඩ්‍රොයිඩ් වල වගේ widgets දාන්න පුලුවන්ද ? :D

    Vidgets kiyala app ekak thiyenawa eken puluwan podi podi ewa tikaka daganna. lock screen ekata danna nan JB karanna one
     
    • Like
    Reactions: malkavi

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    machanla mata iphone ekak ganna ona.. 6 ekakata nam salli madi...mata kiyapallako 30000-35000kata 5s ekak ganna puluwanda..
    thiyanawa nam links dapallako..pls urgent..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Machan mama iPad air2 ekak gattha,mekata mama dialog prepaid sim ekak dala thiyenne,meke dialog kiyalath pennanawa,but internet connect weddi could not activate data network kiyala error ekak enawa:eek:meka aluth sim ekak mama thama reload kare ne ekada?
     
    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    mage laga tiyenne 4s ekak
    lagadi ios 9 upgrade kalaa
    dan tika dawasaka idan 'Phone' app eka wada naaa (keypad 1 tiyenne)
    open unaaata stuck welaaa tiyenawa
    mokakda mekata karanna puluwan
    :O