iphone ගැන ඕනේ දෙයක්...

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    man gawa APple 5C ekak tiyanwa imei check karama stolen kiyala wetenawa. icloud lock nehe. meka unlock kranna beri weida ? Rsim danna puluwan weida? mata tikak wistara kiyanna, Thanks
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    උඹලට මෙහෙම වෙලා නැද්ද?

    Dec. 14 වෙනිදා මන් ඇප් එකක් ගත්තා පේ කරලා එකට එවෙලෙම පේ වෙලා sms ඇලර්ට් එකත් ආවා..

    අද (Dec.16) මන් පෝන් එක මේසෙ උඩින් තියලා තියෙද්දි තව ඇලට් එකක් ආවා .99$ පේ වෙලා කියලා iTunes එකට

    *බට් මන් මොකුත් පේ කලේ නෑ
    *බැන්ක් එකෙන් කිව්වා දවස් දෙකේම කැපිලා කියලා
    *iTunes purchased වලත් තියෙන්නේ මුලින් ගත්ත එක විතරයි ! අද එක නෑ


    :eek::eek::eek:
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මට දන්න කෙනෙක් කියනවද ipad 3 එකකට x265 (hevc) video play කරන්න පුළුවන් හොඳ player එකක්?