iphone ගැන ඕනේ දෙයක්...

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    එල මචං... රෙප්+14 මට ඕන කරන ඇප් දෙක තුනක් තියෙනවා ගන්න.. ඒකයි බැලුවේ... :)

    umbata ona apps tika aragena credit card eka remove karapan account eken. First time link karaddi $1 da koheda kapagannawa card eka verify kara ganna. hebei ai dawas 2,3 kin eka refund karanawa.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    iPhone 6 , iOS 9.1 mama dala thiyanne. mage eketh ohoma wenawa ban.

    ehema wena welawata home eka double press karala, minimize karala thiyana apps wala balapan machan. call window eka minimize wela thiyanawa :)

    kanawata wage mamath hoyagaththe :D

    9.2 update kara ganin. phone eka hugak fast wuna. oya bugs okkoma hari yai.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන්ලා මගේ ගව තියෙනවා iphone 5c එකක් , එක උඩ තට්ටුවේ ඉදන් වැටිලා කැඩුන (wifi වැඩ නැහැ , vibrator වැඩ නැහැ ):(:(:(. ඊට පස්සේ මම එක ගැලෙව්වා ගැලෙව්වට පස්සේ මගේ අතින් buttons connect වෙන socket එකේ පින් එකක් damage උනා :sorry::sorry:, ඊට පස්සේ ආයෙත් phone එක හයි කලට පස්සේ display එකේ colors අව්ල් වෙලා:(:(.මම කල්පනා කලේ මේක company දාන්න.මට දැනගන්න ඕනේ ලංකාවේ apple dealer (company) කව්ද කියල මේක හදාගන්න.
     

    sxshit

    Member
    Jan 24, 2008
    35
    1
    0
    Rsim unlock japan softbank

    ම්චන් ලා Rsim unlock japan softbank
    මගේ iphone5 එක එයේ රෑ වඩ කරා කෝල්ලුත් අවා ....
    උදේ බලද්දි no service කියල වටේනවා

    සිම් එක ගලවල අයේ දම්මා activation bypass වෙනවා හබෑයි no service
    manual signal search කරම නෙට්වොර්ක් ඔක්කොම පෙන්නනවා...

    මොකක් ද cන් එක ...???
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    iphone ekakin 4to.video pc eka daganna & pc eken 4n ekata daganna kiya denna puluwanda machan la.i'm new for ios.no big idea about dat
     
    Feb 7, 2010
    21
    1
    0
    ම්චන් ලා Rsim unlock japan softbank
    මගේ iphone5 එක එයේ රෑ වඩ කරා කෝල්ලුත් අවා ....
    උදේ බලද්දි no service කියල වටේනවා

    සිම් එක ගලවල අයේ දම්මා activation bypass වෙනවා හබෑයි no service
    manual signal search කරම නෙට්වොර්ක් ඔක්කොම පෙන්නනවා...

    මොකක් ද cන් එක ...???
    r sim එක damege වෙලා මචං
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    Machan iphone 5s 1ke (os 9.2) message wala delivery report ana vedehata hadaa ganne kohomada. mama setting wal baluwa. delivery report active karanna option 1kak nane.
    delivery report eka active karanna ba machan
    delivery report eka wada karanne imessage wala witharai
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    iphone ekakin 4to.video pc eka daganna & pc eken 4n ekata daganna kiya denna puluwanda machan la.i'm new for ios.no big idea about dat

    PC eken iPhone ekata danna nam machan iTunes download karala
    photos tike & videos tiyana target eka select karala sync karanna
    Phone eke ewa pc ekata ganna nam normal widihata iPhone storage eka pennanawa ne connect karahama
    ethanin open karala copy karaganna