iphone ගැන ඕනේ දෙයක්...

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ...?

    මම ෆෝන් එක මාරු කරා..

    iPhone 7 වල ඉදන් iPhone X එකකට.

    iPhone X එක itune එකට කනෙක්ට් වෙන්නේ නෑ බැකප් එක් දාගන්න..

    X එක ගන්න කලින් ටික කාලයක් මාස 4ක් 5ක් වගේ වෙන ෆෝන් එකක් පාවිච්චි කරා.(ටික ලකාලයක් යද්දී පාවිච් ගි නොකර ඉද්දී icloud එකේ බැකප් එක් අයින් වෙලා යනවද iCloud එකෙකේ බැකප් එකක් නෑ කියනවා ඒක නිසයි ලැප් එකේ බැකප් එකෙන් දාගන්න යන්නේ?)
    මම කලින් iPhone 6s එකෙන් 7 එකට මාරු වෙනකොට මේ අවුල ආවේ නෑ.
    මට itune වලින් කලින් ෆෝන් එකේ itune backup එක දාගන්න බෑ.
    ෆෝන් එක itune වලට කනෙක්ට් වෙන්නේ නෑ.
    itune වල update එක දාගන්න කියනවා ඒක මගේ ලැපට install වෙන්නේ නෑ.
    මොකක්ද මම මේකට කරන්න ඕනේ.. ලැප් එකේ itune uninstall කරලා ආපහු දැම්මොත් මගේ කලින් ෆෝන් එකේ බැකප් එක් අයින් වෙලා යයිද...?

    lap ekata compatible itunes version eka hoyagena daganin
    ntanam wade kara ganna wenne na
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අයිෆෝන් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.

    මං ගාව අයිෆෝන් 6 එකක් තියෙනවා. මේක සිග්නල් ඩ්‍රොප් උනාම හරි ෆෝන් එක ඕෆ් කරලා ඔන් කලාම හරි රු.6.88 ගානේ කැපෙනවා. ඩයලොග් එකට කතා කරාම කිව්වේ iMessage active කරන්න කැපනෙවා කියලා සෙටින්ග්ස් රීසෙට් කරන්න කිව්වා. එහෙම කරලත් හරි ගියේ නැ. මේකට විසඳුමක් තියෙනවාද? :sorry:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අයිෆෝන් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.

    මං ගාව අයිෆෝන් 6 එකක් තියෙනවා. මේක සිග්නල් ඩ්‍රොප් උනාම හරි ෆෝන් එක ඕෆ් කරලා ඔන් කලාම හරි රු.6.88 ගානේ කැපෙනවා. ඩයලොග් එකට කතා කරාම කිව්වේ iMessage active කරන්න කැපනෙවා කියලා සෙටින්ග්ස් රීසෙට් කරන්න කිව්වා. එහෙම කරලත් හරි ගියේ නැ. මේකට විසඳුමක් තියෙනවාද? :sorry:

    oka X SIM active karapu Network lock phone ekak neda ?
    Software update kalada ?
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අයිෆෝන් වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.

    මං ගාව අයිෆෝන් 6 එකක් තියෙනවා. මේක සිග්නල් ඩ්‍රොප් උනාම හරි ෆෝන් එක ඕෆ් කරලා ඔන් කලාම හරි රු.6.88 ගානේ කැපෙනවා. ඩයලොග් එකට කතා කරාම කිව්වේ iMessage active කරන්න කැපනෙවා කියලා සෙටින්ග්ස් රීසෙට් කරන්න කිව්වා. එහෙම කරලත් හරි ගියේ නැ. මේකට විසඳුමක් තියෙනවාද? :sorry:

    imessage off karapan
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    Iphone XR

    machanla XR ekak ganna hithuwa...aulak nedda ban, Future world 165ai, 150ta th thiyenawa ban wena then wala.. mokada kiyanne