yako 30 k diyan 6S 128 GB phone ekakma genat denna24,000ක් දීල ලෝකල් ඩිස්ප්ලේ බැටරි දැම්මට පස්සෙද රිප්ලයි කරන්නේ,![]()
yako 30 k diyan 6S 128 GB phone ekakma genat denna24,000ක් දීල ලෝකල් ඩිස්ප්ලේ බැටරි දැම්මට පස්සෙද රිප්ලයි කරන්නේ,![]()
30ක් සෙට් වුනාම කියන්නම්yako 30 k diyan 6S 128 GB phone ekakma genat denna

machan i phone 5 ekek icloud bypass kalata passe signal pennawanwa ..call failed watinawa hada ganna vidihak nadda ???
Audio ic wenna ona. voice recorder eka enableda disabledaMachanla mage I phone 7+ eke mic ekai speaker ekai support na call ekakwath ganna ba blootooth device eka active karanne nathiwa danata airpod eken vithatai wada karanne meka godadaganna puluwanda
Audio ic wenna ona. voice recorder eka enableda disableda
Audio ic danna wenawa. Common fault ekak iphone 7disable machan
View attachment 89020
- මචං සාමාන්යෙන් iphone Bttry replace කරන්න ඕනේ Battery health එක කියා වගේ උනාමද ? සාමාන්යෙන් 2.5 yr වගේ කොච්චරක් drain වෙනවද ?
- iPhone Battery original replace කරන්න නැද්ද බන් ?
((මේ මට යාලුවෙක් එවව එකක් ))
කොළඹ අවට හොද iphone repair center එකක් කියපන්කො ..
මචං ඒ උනාට apple site එකේ authorized service center (https://locate.apple.com/lk/en/) එකක් search කලාමmachn eka 2.5y walata battry health eka 30% adu wenwa wage kiyla ehma kiynna ba katawath.....
api use krna widiya anuwa thama eka wenne. 1.5y ghillath 98% battry health thiyan inna un innwa.
e wagema thama 1Y walin battry health = 90% unuth innwa
charge krna widiya anuwa thama itn oka wenne.
Original lankawe krna un nm naha bn.
mn kiynne aluth ewa water resistant ena ewa wala glue eka ghla hariyata ape un krnne na....
echchara tech ekak ape un use krnne naha ekai.
Godak un singa yawanne okata.
nethaiphone 5s eke power button weda karanne naa. DFU mode yanna wena kramayak thiyenawada? icloud lock ekak. jailbreak karaganna baluwe. power button eka nathuwa karaganna kramayak nadda?
මචං ඒ උනාට apple site එකේ authorized service center (https://locate.apple.com/lk/en/) එකක් search කලාම
View attachment 89021
https://locate.apple.com/lk/en/serv...3645625&address=Colombo05&carrier=no-contract
මේ කියන්නේ මොකක්ද බන් ?
මුනුත් ලොකු රෙපෙයාර් මෙහෙ කරන්නෙ නැහැmm Future World thama authorized seller inneth mn hithnne.
uba poddak thread ekak dala ahapn munge battry service kara gatta aya gana.
mkda iphone 8 wala idan water resistance.itn owage glue eka arun hariyata danawada nadda dnne nane.
ube phone eka mkakda?
මුනුත් ලොකු රෙපෙයාර් මෙහෙ කරන්නෙ නැහැ
සිංගා යවලා කරලා දෙන්නෙ, දවස් 30ක් ගන්නවා ඒකට
වෝටර් රෙසිස්ටන්ට් ෆෝන් සේරම රෙපෙයාර් වලට සිංගා යවනවා මම දන්න විදියට
Apple care තියනවා නම් සත පහක් ගන්නෙ නැහැ,පිටින් ගත්තා උනත්, Apple care නැත්නම් කීයක් ගනීද දන්නෙ නැහැah ekane....
hoda gank gannawath athi itn..
Apple care තියනවා නම් සත පහක් ගන්නෙ නැහැ,පිටින් ගත්තා උනත්, Apple care නැත්නම් කීයක් ගනීද දන්නෙ නැහැ